ඔන්න මමත් bicycle එකක් ගත්තා

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කාලයක් තිබිබ ආසාවක් මෙික, දැන් මට තේල් පොලිමි වල ඉන්න ඔන නැහැ, ගත්තේ Kenton Matrix (24') එකක්, service කරලා ගන්නකොට 55000 වගේ ගියා.මෙික මගේ එදිනෙදා කටයුතු වලට හොදටම ඇති, තව පොඩි Gadgets ටිකක් ගන්න ඔන Daraz එකෙන්.පොඩි එකාව pre school එක්කන් යන්න විදියක් මෙි දවස් වල හොයනවා, මෙිකට කොහොම හරි Child seat එකක් set කරගන්න ඔන.උඹලගේ ideas මොනා හරි තියෙනව නමි කියපල්ලා.
    motor ekak set karaganna
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    දැන් ලෝකේ කොච්චර දියුනුයිද? අපේ රට දවසින් දවස පස්සට යනව. මේ දේ රටට කරපූ රාජපක්ශල කවදාවත් යහතින් ඉන්න හොඳ නෑ මේ හොරකම් කරපු සල්ලි සතයක් සතයක් ගානේ උන්ගෙ පවුල හැඳි ගෑවිලාම යන්ම ඕන. රෝහිතගෙ නාමල් ගේ ගෑනු ඉන්ගෙ ඇස් ඉදිරි පිටම දූෂණයට ලක්වෙන්න ඕන. ළමයි දෙන්න උන්ගෙ ඇස් ඉදිරි පිටම ලේ බඩේ ගිහින් තුනී වෙලා කැටි ගැහිල මැරෙන්න ඕන. උන්ගෙ මරනවල් මුන්ගෙ ඇස් ඉදිරි පිටම වෙලා උන් දෙන්න එකතු වෙලා මයිනගෙන් සල්ලි අරන් ආයෙත් අපිට දෙන්න ඕන මේ ශාපෙන් ගැලවෙන්න මයින අවුරිදු 200ක් ජීවත් වෙන්න ඕන ඇදට වෙලා හුස්ම විතරයි ගන්න ඕන. උගේ ලේලිට මුනුබුරාට වෙන දෙවල් වලට අඩනව මිසක් වෙන මොනවත් කරගන්න බෑ කියන අසරන තත්වෙට පත් වෙන්න ඕන
     
    • Like
    Reactions: Chandima911

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    නියමයි.
    පොඩි ප්‍රශ්නයක් උඹ කියන බයිසිකල් ඒක මවුන්ටන්ට් බයිසිකල් ඒකක් නේද ? ඇයි බන් ගොඩක් අය මවුන්ටන් ගන්නේ රෝඩ් පඳින්න.
    eka atha ,, mamath oya gon vade kara ,, mountain bike eka tar road valata vadiya match venne na.. road bike ekka godak vensak thiyana tar road vala padinakota ....
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    දැන් ලෝකේ කොච්චර දියුනුයිද? අපේ රට දවසින් දවස පස්සට යනව. මේ දේ රටට කරපූ රාජපක්ශල කවදාවත් යහතින් ඉන්න හොඳ නෑ මේ හොරකම් කරපු සල්ලි සතයක් සතයක් ගානේ උන්ගෙ පවුල හැඳි ගෑවිලාම යන්ම ඕන. රෝහිතගෙ නාමල් ගේ ගෑනු ඉන්ගෙ ඇස් ඉදිරි පිටම දූෂණයට ලක්වෙන්න ඕන. ළමයි දෙන්න උන්ගෙ ඇස් ඉදිරි පිටම ලේ බඩේ ගිහින් තුනී වෙලා කැටි ගැහිල මැරෙන්න ඕන. උන්ගෙ මරනවල් මුන්ගෙ ඇස් ඉදිරි පිටම වෙලා උන් දෙන්න එකතු වෙලා මයිනගෙන් සල්ලි අරන් ආයෙත් අපිට දෙන්න ඕන මේ ශාපෙන් ගැලවෙන්න මයින අවුරිදු 200ක් ජීවත් වෙන්න ඕන ඇදට වෙලා හුස්ම විතරයි ගන්න ඕන. උගේ ලේලිට මුනුබුරාට වෙන දෙවල් වලට අඩනව මිසක් වෙන මොනවත් කරගන්න බෑ කියන අසරන තත්වෙට පත් වෙන්න ඕන
    උ⁣⁣ඹේ කතාව 100% ඇත්ත. මම පොඩි කාලේ ඉදලා තිබිබ හිනයක් තමයි මටම කියල Car එකක් ගන්න එක, අන්තිමට බොහොම අමාරුවෙන් ඒක කරගත්තට පස්සෙ රටට කෙල වෙලා ගියා. අපි දවසින් දවස පස්සට යනවා.

    gg 😂😂 meke issara mehe thread damme car gaththama dan ekata 😅😅
    System change එකක්
    ------ Post added on Jun 26, 2022 at 11:56 AM
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113

    ganna inna un methanath balapalla. E-Bikes suth thiyenavalu. Made in sri lanka kiyala thibbata mehe assemle witharai karanne