ඔන්න මම හැදුවා, දැන් හරි!! කෝච්චියෙ වැහෙන්නෙ නැති දොර හැදුවා!! වැඩ කරන්නෙ නැතුව තිබුනු ඔරලෝසුව හැදුවා!! උඩ ගෙදරට යන්න පඩිපෙලක් හැදුවා!! පිටවීම තහනම් බෝඩ් එක හැදුවා!! අඩි රූල නියමෙට හැදුවා!! කී බෝඩ් රඳවනය තිබුනා වගේම හැදුවා...