ඔන්න මහින්ද මහත්තයෝ පුලුවන්නම් භාර ගන්න අ
ජාතීන්ට වෙන වෙනම ප්‍රදේශ නෑ – ජනපති
පුලුවන්නම් කාත්තන්කුඩි නගරයේ සිංහල මිනිහෙක් බුලත් විටක් විකුණලා පෙන්වන ලෙස මා අභියෝග කරනවා – මඩකලපුව, මංගලාරාමාධිපති හිමියන්.
ජාතික නිදහස් දින උත්සවය අමතමින් ජනාධිපතිතුමන් විසින් ප්‍රකාශකර සිටියේ රටේ ජාතීන්ට අනුව වෙන වෙනම ප්‍රෙද්ශ වෙන් කොට නොමැති බවත් ඕනෑම අයෙකුට ඕනෑම තැනක ජීවත්විය හැකි බවත්ය. නමුත් මේ වන විට 13 ක් ගැන බධාගෙන සියලු දෙනා කෑ මොර දුන්නත් අලුතින් දීමට 13ක් ඉතිරි වී නොමැත. උතුර සම්පූර්ණයෙන්ම සිංහලයන්ගෙන් ගිලිහී ඇත. නැගෙනහිර තත්ත්වයද එසේම වෙමින් පවති. සිංහලයන්ගේ අයිතිය වෙනුවෙන් සියල්ල කැප කරමින් කාලාන්තරයක් තිස්සේ අරගලයක නියැලෙන මඩකලපුව මංගලාරාමාධිපති, අති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණෝ ජනපතිගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ පුලුවන්නම් එක සිංහලයෙක් කාත්තන්කුඩි නගරයට ගොස් බුලත්විටක් විකුණලා පෙන්වන ලෙසට තමන් අභියෝග කරන බවයි. දිනෙන් දින නැගෙනහිරින් වියැකී යන සිංහල ජාතියේ උරුමය වෙනුවෙන් තමන් වහන්සේ පෙබරවාරී මස 14 වන දින මාරාන්තික උපවාසයකට සූදානම් වන බවද එය නවතා දැමීමට දැනටමත් නොයේක් තර්ජන එල්ලවෙමින් පවතින බවත් උන්වහන්සේ පවසා සිටියේය.