Congratz bro !සල්ලි සල්ලි කියල බලන්නේ නෑතිව ඔන්න මාත් ADSL වලට මාරු උනා.


සල්ලි සල්ලි කියල බලන්නේ නෑතිව ඔන්න මාත් ADSL වලට මාරු උනා.
kalin mokakda tibbe?




කලින් ඩයලොග් මොබිටෙල් 2කම තිබ්බා.ඒ උනාට චාටර්
ඔව් ඔව් බං මටනම් ඩයලොග් , මොබිටෙල් පාවිච්චි කරලා හෙම්බත් වේලා හිටියේ.mama hithan hitiye ADSL walin Dialog unlimited broadband Rs.690 package ekata maru wenna. eka wedak nedda ban?




