ඔන්න මිසයිල් එකක් එනෝ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,605
    10,430
    113
    44
    Living in an Atom
    මේ දැන් හයිෆා Haifa සහ Tel Aviv ඉල්ලක කරගනිමින් ඉරානය විසින් මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර ඇත. හයිෆා වල ඉන්න කොල්ලේ කෙල්ලෝ ඉක්මනින් බංකර් එකකට යන්න. ත්‍රෙඩ් එක ඉක්මනින් යවත්කලින් කරන්නම් විස්තර සහිතව.
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,570
    13,294
    113
    🌎
    FB_IMG_1750564217201.jpg


    අපේ ගේ ඉස්සරහ නම් Anti Aircraft Missile launcher එකක් standby තියනවා. ඒක හින්දා බය වෙන්න දෙයක් නැහැ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    Isreal un hodata kala.video upload karana ewath block karalalu
    upload එකට නෙවෙයි කේස් එක. missile පොයින්ට් වෙන තැන් ටික පෙන්නන්න තහනම් දැන්. Live Cam ටිකත් missile එද්දි අහසට අල්ලන්නේ ඒක නිසා
     
    • Like
    Reactions: eksudda and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,884
    113
    Colombo, Sri Lanka
    මේ පාර හැබැයි ඉශ්‍රයලයටත් රිදෙන්න වදිනවා. මේ පාර තමයි හරියට කරට කර එකෙක් සෙට් වෙලා තියෙන්නේ :yes:
     
    • Like
    Reactions: Irugal_Bandara

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Tired Pbs Nature GIF by Nature on PBS


    හරිම කම්මැලියි.. තාම මුකුත් නෑනෙ.. ඊශ්‍රායල් ඉදිරි ආරක්ශක වළල්ලේ සිට..
     
    • Haha
    Reactions: eksudda and NRTG