ඔන්න මෙක්සිකෝව ඒලියන් බොඩි දෙකක් එලියට දාල.

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,679
    10,268
    113
    1694607419418.jpg
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    මෙක්සිකෝවෙන් එලියට දාලා නෙමෙයි බන් Mexican government එකෙන් Jaime Maussan කියලා ඩයල් එකකට evidence present කරන්න ඉඩදීලා විතරයි.
    ඔය බොඩීස් 2017දි හම්බවෙලා තියෙන්නෙ එතකොට scientist ලා ඕක බොරුවක් කියලා discard කරලා.

    Jaime Maussan කලිනුත් ඕවා ගැන පච ගහලා මාට්ටු වෙච්ච ඩයල් එකක්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,841
    113
    Colombo, Sri Lanka
    Most probably a lie
    ඕක තමයි වැඩේ මෙව්වා විස්වාස කරන එක මම අත්හැරිය, කිරියේ අර ස්කාවියා බුලත් කොට කොට පොඩි එකෙකුට කතන්දරයක් කියන වීඩියෝව දැක්ක දවසේ ඉඳන්..... :baffled:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඕක තමයි වැඩේ මෙව්වා විස්වාස කරන්නේ මම අත්හැරිය කිරියේ අර ස්කාවියා බුලත් කොට කොට පොඩි එකෙකුට කතන්දරයක් කියන වීඩියෝව දැක්ක දවසේ ඉඳන්..... :baffled:
    meka kiyapu eka kalinuth oya wagema boruwak kiyala mattu wechcha ekek
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අමරිකාවේ නෙවාඩා කාන්තාරෙට තමා ඒලියන්ස්ලා බාබකියු ඵහෙම දාන්න ඵන්නේ..රැකල හිටියනම් ඵකෙක් පණ පිටිං ම අල්ලගන්න තිබ්බා..😃😃😃😃😃
    චීන්නුන්ට අහු උනානං අමුවෙන්ම කයි නේ බං :rofl:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Baba Vanga predicted that an alien ship is going to attack earth and take people captive. The ice of the polar region will start melting from the year 2023 and it will lead to the rise of ocean levels. The aliens will send an asteroid called “Oumuamua” that will check if there is life on earth or not. The aliens will not be kind type and could take people captive.

    ඔරායන් තුමනි මේ ඔබේ වාරයයි....
     
    • Love
    Reactions: kinkon and NRTG