ඔන්න මෙක්සිකෝව ඒලියන් බොඩි දෙකක් එලියට දාල.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    meka kiyapu eka kalinuth oya wagema boruwak kiyala mattu wechcha ekek

    පියාබන පිරිසියක් බලන්න තිබුණු හීනෙ කුඩුපට්ටම් උනා 🥲 (y)
    මේක ඔෆිශියලි ගිය එකක් මෙක්සිකො ගවර්මන්ට් එකෙන්ම දීල තියෙන්නෙ. සෑහෙන එපෙශලිස්ට්ලා සෙට් එකක් මේක ඇනලයිස් කරා කියලත් කියනවා බලමු. නාටකයක් නම් අමෙරිකාවත් හවුල් වෙලා තමයි කරන්න ඕන. :baffled: :baffled: :baffled:
     
    • Love
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    kDaMt4b.png


    පොඩ්ඩක් ඉන්න.. රාමුවේ තට්ට අයියා ජීවියෝ දෙන්නව ගවේෂණය කරලා අපිට Youtube එකෙන් විස්තරේ දෙනකන්.. :D
    me fonna meke innawa NEDA, thuu karai ttataya
     
    • Like
    Reactions: NRTG