ඔන්න රන්ජන්ගේ තවත් වැඩක්
මෙරට ප්රභූ කාන්තාවන් ගණනාවක් සමඟ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මන්ත්රීවරයා මහතා සිදුකරන ලද දුරකතන ඇමතුම් ගණනාවක් හමු වී ඇතැයි වාර්තා වෙයි.
ඒවා බොහෝමයක් එම කාන්තාවන් සමඟ සිදුකරන දුරකතන ඔස්සේ සිදුකරන ලිංගික සාකච්ඡා බවද දැනගන්නට ඇත.
මෙම පිරිස අතර මහජන නියෝජිතවරියන්, මැති ඇමති බිරින්දෑවරුන්, ආයතන ප්රධානින්, කලා ශිල්පිනියන් සිටින බවද සඳහන්ය.
එම හඬ පට එළියට පැමිණීම වැළැක්වීමට ඔවුන් දැඩි උත්සාහයක් ගනිමින් ඇත.
ඒවා සමාජගත වීම වැළැක්වීමට ඔවුන් උපරිම උත්සාහ දරමින් සිටින බව පැවසෙන්නේ ඒවා හෙළි වුණොත් තම පවුල් ජීවිත පවා අවදානමකට ලක් වේ යැයි බිය පත් වීමෙනි.
https://www.lankahotnews.net/2020/01/ranjan-ramanayake_63.html

Last edited: