ඔන්න රන්ජන්ගේ තවත් වැඩක්

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඔන්න රන්ජන්ගේ තවත් වැඩක්

    මෙරට ප‍්‍රභූ කාන්තාවන් ගණනාවක් සමඟ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මහතා සිදුකරන ලද දුරකතන ඇමතුම් ගණනාවක් හමු වී ඇතැයි වාර්තා වෙයි.

    ඒවා බොහෝමයක් එම කාන්තාවන් සමඟ සිදුකරන දුරකතන ඔස්සේ සිදුකරන ලිංගික සාකච්ඡා බවද දැනගන්නට ඇත.

    මෙම පිරිස අතර මහජන නියෝජිතවරියන්, මැති ඇමති බිරින්දෑවරුන්, ආයතන ප්‍රධානින්, කලා ශිල්පිනියන් සිටින බවද සඳහන්ය.

    එම හඬ පට එළියට පැමිණීම වැළැක්වීමට ඔවුන් දැඩි උත්සාහයක් ගනිමින් ඇත.

    ඒවා සමාජගත වීම වැළැක්වීමට ඔවුන් උපරිම උත්සාහ දරමින් සිටින බව පැවසෙන්නේ ඒවා හෙළි වුණොත් තම පවුල් ජීවිත පවා අවදානමකට ලක් වේ යැයි බිය පත් වීමෙනි.

    https://www.lankahotnews.net/2020/01/ranjan-ramanayake_63.html
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    රංජ ට ගොන්ජ කිව්වට පොර සැහෙන්න දුරට ගේමක් ගහල තියෙනවා ඒ පැත්තෙන්. දැන් ඉතින් හොරෙන් හොරෙන් කතා කරපු ගෑනු ටික බය වෙලා ඇත්තේ මිනිහට දැනගන්න හම්බ වෙයි කියල.. ඩිරෙක්ට් මිනිහට කියන්නත් බැහැනේ ඌ ඇහුවොත් ඇයි උබත් කතා කරලා තියෙනවද කියල එතනම නොන්ඩියි
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මෙරට ප‍්‍රභූ කාන්තාවන් ගණනාවක් සමඟ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මහතා සිදුකරන ලද දුරකතන ඇමතුම් ගණනාවක් හමු වී ඇතැයි වාර්තා වෙයි.

    ඒවා බොහෝමයක් එම කාන්තාවන් සමඟ සිදුකරන දුරකතන ඔස්සේ සිදුකරන ලිංගික සාකච්ඡා බවද දැනගන්නට ඇත.

    මෙම පිරිස අතර මහජන නියෝජිතවරියන්, මැති ඇමති බිරින්දෑවරුන්, ආයතන ප්‍රධානින්, කලා ශිල්පිනියන් සිටින බවද සඳහන්ය.

    එම හඬ පට එළියට පැමිණීම වැළැක්වීමට ඔවුන් දැඩි උත්සාහයක් ගනිමින් ඇත.

    ඒවා සමාජගත වීම වැළැක්වීමට ඔවුන් උපරිම උත්සාහ දරමින් සිටින බව පැවසෙන්නේ ඒවා හෙළි වුණොත් තම පවුල් ජීවිත පවා අවදානමකට ලක් වේ යැයි බිය පත් වීමෙනි.

    https://www.lankahotnews.net/2020/01/ranjan-ramanayake_63.html

    ශිරන්තිද ??
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    අපෙ කොටාගෙ රස්සාවට කෙළ වෙනවා මාස ගණන් ගෙදර ඉඳල...
    SLT bonus data දවසෙන් ඉවරයි