ඔන්න රනිල්

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113

    ඈත්තටම බයියෝ නම් අවුලක් නෑ උන් බයියෝ නේ... කොහොමද බන් උගත් වෑදගත් ප්‍රජාතන්ත්‍රවාදී මහත්මයෙක්, විශේෂයෙන්ම වෑදගත් උගත් නිහතමානී නෝනාගේ මහත්මයා.. හොරු මන්කොල්ලකාරයෝ මිනිමරුවෝ එක්ක එකට ඉදගන්නේ?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "අනේ පොහොට්ටුවෙ ඈයොන්ට නම් දොස් කියන්න එපා ඒගොල්ලො රනිල්ගෙ ප්‍රාණ ඇපකාරයො වගෙ හිරවෙලා ඉන්නෙ. රනිල් දෙන දෙයක් කාල රනිල් කියන කරන ඒවට විරිත්තල හිනාවෙලා ඔහුව සතුටු කරගෙන ජීවත් වෙනව. අනේ රට බේරාගත් මහා ප්‍රතාපත් නූතන දුටුගැමුනු හෙවත් මහින්ද මහරජානන් හා ඔහුගේ අතවැසියන්ට ගිය කලක් රනිල්ගෙ ඉදුල්කාල ඔහුගෙ රැකවරනය යටතේ ඔහුගෙ ආසාවල් සන්තර්පනය කරමින් හිතින් මැරි මැරී ඉන්න වෙලා. රනිල්ගෙන් පොහොට්ටුවෙ අයගෙ අභිමානෙ ආයෙ බේරගෙන ජීවත්වෙන්න ආයි පුලුවන්වෙයිද. රට බේරගත් මහ විරුවා කොහොමද රට පාවාදුන් එකාගෙ ඉදුල් කකා රැස් බලබල ඒඅගුපිලේ දපල ඉන්නෙ"--
    😂
     
    • Haha
    Reactions: KadawathaKolla

    මරු ආතල් බන්.. බයියොයි ටොයියොයි දෙගොල්ලම නෑට්ට පුකේ ගහගෙන ඉන්නේ කොයි එකා කාට අරියිද කියලා බයේ.. ජෙප්පෝ ඒ අස්සේ ත්‍රිසම් දාන්න යන්නේ

    • Haha
    Reactions: Draco Malfoy