"අනේ පොහොට්ටුවෙ ඈයොන්ට නම් දොස් කියන්න එපා ඒගොල්ලො රනිල්ගෙ ප්රාණ ඇපකාරයො වගෙ හිරවෙලා ඉන්නෙ. රනිල් දෙන දෙයක් කාල රනිල් කියන කරන ඒවට විරිත්තල හිනාවෙලා ඔහුව සතුටු කරගෙන ජීවත් වෙනව. අනේ රට බේරාගත් මහා ප්රතාපත් නූතන දුටුගැමුනු හෙවත් මහින්ද මහරජානන් හා ඔහුගේ අතවැසියන්ට ගිය කලක් රනිල්ගෙ ඉදුල්කාල ඔහුගෙ රැකවරනය යටතේ ඔහුගෙ ආසාවල් සන්තර්පනය කරමින් හිතින් මැරි මැරී ඉන්න වෙලා. රනිල්ගෙන් පොහොට්ටුවෙ අයගෙ අභිමානෙ ආයෙ බේරගෙන ජීවත්වෙන්න ආයි පුලුවන්වෙයිද. රට බේරගත් මහ විරුවා කොහොමද රට පාවාදුන් එකාගෙ ඉදුල් කකා රැස් බලබල ඒඅගුපිලේ දපල ඉන්නෙ"--