සේපාල් O/L විතරලු පාස්,A/L පාස් නැල්ලු...මෙවා කියන්නත් ඔන දෙවල්ද බලන්න...සේපාල් කරන සමහරක් වැඩ නිසා අපිත් මනුස්සයට කැමති නැ තමයි එ උනාට මේ O/L / A/L කතා කිසිම වැඩක් ඇති දෙවල්ද ? O/L / A/L වලින් තියා ඉටත් එහා ගිය විභාහගයකින් මිනිහෙක් ගේ බුද්ධිමත් කම හෝ සත්‍ය දැනුම මනින්න පුලුවන්ද...බැ නේ..
අනික ඔය සේපාල්ට ගොඩක් උන්ට වඩා පොත පතේ දැනිම තියනවා...අඩුමගානේ පොත් කවර හරි කියවන මිනිහෙක්...මට මතක විදියට සේපාල් 5 වසරේ ශිෂ්‍යත්වය ද කොහෙද පාස් වෙලා කොළඔ Royal යන්නෙ,කලින් රත්නපුරේ සිවලි වගේ මතක...
Phd / DSc කාරයොත් ඉන්නේ පට්ට හොරු...දෙයක් කියනකොට අදාල දේ විතරක් කියන්න මේ සෙට් එක පුරුදු වෙන්න ඔනේ....
Social Blade එකෙන් බලලා එකේ එන උපරිම මුදල වගේ ගානක් තමයි දාල තියෙන්නෙ මාසිකව හම්බකරන ගානට....
@Kalegana @kasun_kbp

Last edited: