ඔන්න ලංකාවේ Labbe නිවුස්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සේපාල් O/L විතරලු පාස්,A/L පාස් නැල්ලු...මෙවා කියන්නත් ඔන දෙවල්ද බලන්න...සේපාල් කරන සමහරක් වැඩ නිසා අපිත් මනුස්සයට කැමති නැ තමයි එ උනාට මේ O/L / A/L කතා කිසිම වැඩක් ඇති දෙවල්ද ? O/L / A/L වලින් තියා ඉටත් එහා ගිය විභාහගයකින් මිනිහෙක් ගේ බුද්ධිමත් කම හෝ සත්‍ය දැනුම මනින්න පුලුවන්ද...බැ නේ..

    අනික ඔය සේපාල්ට ගොඩක් උන්ට වඩා පොත පතේ දැනිම තියනවා...අඩුමගානේ පොත් කවර හරි කියවන මිනිහෙක්...මට මතක විදියට සේපාල් 5 වසරේ ශිෂ්‍යත්වය ද කොහෙද පාස් වෙලා කොළඔ Royal යන්නෙ,කලින් රත්නපුරේ සිවලි වගේ මතක...

    Phd / DSc කාරයොත් ඉන්නේ පට්ට හොරු...දෙයක් කියනකොට අදාල දේ විතරක් කියන්න මේ සෙට් එක පුරුදු වෙන්න ඔනේ....

    Social Blade එකෙන් බලලා එකේ එන උපරිම මුදල වගේ ගානක් තමයි දාල තියෙන්නෙ මාසිකව හම්බකරන ගානට....:P

    @Kalegana @kasun_kbp

    RSw3JP9.jpg

    NvOMY5p.jpg

    FC078t0.jpg

    ipTFrCa.jpg
     
    Last edited:

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    හැම නිවුස් එකම ඔහොමයි බං.....වැඩකට නැති වල්පල් කියවනවා විතරයි....නිවුස් එක නෑ😬😬
     
    • Sad
    Reactions: 001flyD

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    සමහර සමහර දේවල් වලට අද්‍යාපන මට්ටම වැදගත් වෙන්නේ නෑ කියලා තාමත් මේ නිවුස් කාරයෝ දන්නේ නෑ
    ඔය මහාචාර්‍ය වරුන්ටත් නාත දෙයියෝ ආරූඩ වුනේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අහිංසක දේශපාලකයින්ට බොරුවට බැන්න ඕකට ඔහොම කරලා මදි..ගූ කරලම දාන්න ඕන රටෙත් ඉන්න බැරි වෙන්න.දෙරණ,හිරු නියමෙට දෙයි වැඩේ..රටේ වාසනාවට පහල වූ සිංහලුන්ගේ මයිල් කෙලින් වෙන වැඩ කරපු නියම බෞද්ධ නාලිකා දෙකක් නේ..❤️
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    socialblade එකේ data වල Max range එක පාවිච්චි කරල ගන්න හදල වගේ. 🙃

    RRYg8L1.jpg
    මාත් හිතුවා,ඔකේ එන ගනන් හම්බවෙනවා නම් බැරියැ...එත් සේපාල් නම් හම්බකරනවා ඇත් මචං...ඔය ගනන්ම නෙමෙයි...ඔකේ මැද අගයක් වගේ..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,051
    113
    mukuth horakamak wath karala nathi nisa education allan mada gahanawa..
    lankawe parliament eke, CEB, custom, RMV adi hama thanama hondama horu tika well educated set eka thama..
     
    • Like
    Reactions: 001flyD

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    moko machan country aka IN kiyala pennanne?
    අන්න ඒක උන්ට අත ඇරිලා..
    නැත්නම් ඕක අනිවා කියයි ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන වගේ දාල රෝ ඔත්තු සේවයත් පටලලා 😁
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඕනෑම චැනල් එකක නිවුස් වලින් ආමන්ත්‍රණය කරන පිරිසක් ඉන්නවානෙ. ඒ පිරිස අනුව සිදුවීමකට දෙන අර්ථකතනය සහ ඉස්මතු කිරීම් වෙනස් කරනවා. නිවුස් වලටත් වඩා අද කරන්නෙ නිවුස් වලට අර්ථකතන දීමනෙ.

    උදාහරණයකට මට මතකයි සේපාල කියනවා "මමත් ගරු කරන භික්ෂූන් වහන්සේලා ඉන්නවා, නමුත් මේ වෙලාවෙ අපිට ඒ අය වෙනුවෙන් පෙනී හිටින්න කතාකරන්න, වඳින්න බැහැ" කියලා කියන එකක්. මේ ඔහු කියපු වචනම නෙමෙයි, ඔහු කියපු ටික මට මතක විදිහ. ඔහුගෙ කතාවට හොඳින් ඇහුම්කන් දුන්නා නම් (මට පැහැදිලි වුන හැටියට) ඔහු කියන්නෙ,

    "ගෞරවනීය භික්ෂූන්" කියන නැරෙටිව් එක අපිට මේ වෙලාවෙ ප්‍රයෝජනවත් නැහැ ඒ නිසා ඒ නැරෙටිව් එකට අපි මූලිකත්වයක් නොදිය යුතුයි කියලා.

    ආන්න ඒ දේම තමා මාධ්‍ය ආයතනත් කරන්නෙ. තමන්ට අවශ්‍ය නැරෙටිව්ස් බිල්ඩ් කරනවා. මේ ලෝකයේ පවතින පරම පාරිශුද්ධ යථාර්තයක් (පරම සත්‍යයක්) ඒකාන්තව පෙන්වන්න බැරිය කියන මූලික පදනමේ ඉන්න කෙනෙකුට නම් සේපාලගෙ ඒ මතවාදයවත්, මාධ්‍ය ආයතනවල ඔය මතවාදයත් ඒ තරම් ගැටලු සහගත වෙන්න බැහැ. මොකද ඕවා සියල්ලම නැරෙටිව්. යම් කිසි මතයක් ඒත්තු ගැන්වීම උදෙසා සකස් කරන කතන්දරයක් කියන එක ඒ අය තේරුම් ගන්නවා. ඉහත දෘෂ්ටි කෝණය තුලින් බලන කල කතන්දරය මොකද්ද, මතය මොකද්ද, මතය ස්ථාපනය කරන්නෙ කොහොමද, ඒ ස්ථාපනය කරන මතයෙ බලපෑම කොයි වගේ ද කියන දේවල් තේරුම් ගන්න ලෙහෙසියි.

    හැබැයි සේපාලත්, මාධ්‍ය ආයතනත් ආමන්ත්‍රණය කරන්නෙ එහෙම අයට නෙමෙයි. ඒ අය ආමන්ත්‍රණය කරන්නෙ "මෙන්න මේකමයී පරම ඇත්ත, පරම යථාර්ථය" යනුවෙන් හිතන සහ ප්‍රකාශ කරන්න හදන උදවියට.
     
    මිනිහෙක් ව විවෙචනය කරනවා නම් කරන්න ඔනේ මිට වඩා විදග්ධ විදියට..මේ වගේ මොන්ටිසූරි කතා කියලා කතන්දර ගොඩනගලා කිසි ඵලක් නැ...ඔවා කියන මිනිහමයි පල් වෙන්නෙ හරියට හිතලා බැලුවොත්...