ඔන්න ලංකාවේ Labbe නිවුස්

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මිනිහෙක් ව විවෙචනය කරනවා නම් කරන්න ඔනේ මිට වඩා විදග්ධ විදියට..මේ වගේ මොන්ටිසූරි කතා කියලා කතන්දර ගොඩනගලා කිසි ඵලක් නැ...ඔවා කියන මිනිහමයි පල් වෙන්නෙ හරියට හිතලා බැලුවොත්...

    අපි හරියට හිතනව ද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    ඕනෑම චැනල් එකක නිවුස් වලින් ආමන්ත්‍රණය කරන පිරිසක් ඉන්නවානෙ. ඒ පිරිස අනුව සිදුවීමකට දෙන අර්ථකතනය සහ ඉස්මතු කිරීම් වෙනස් කරනවා. නිවුස් වලටත් වඩා අද කරන්නෙ නිවුස් වලට අර්ථකතන දීමනෙ.

    උදාහරණයකට මට මතකයි සේපාල කියනවා "මමත් ගරු කරන භික්ෂූන් වහන්සේලා ඉන්නවා, නමුත් මේ වෙලාවෙ අපිට ඒ අය වෙනුවෙන් පෙනී හිටින්න කතාකරන්න, වඳින්න බැහැ" කියලා කියන එකක්. මේ ඔහු කියපු වචනම නෙමෙයි, ඔහු කියපු ටික මට මතක විදිහ. ඔහුගෙ කතාවට හොඳින් ඇහුම්කන් දුන්නා නම් (මට පැහැදිලි වුන හැටියට) ඔහු කියන්නෙ,

    "ගෞරවනීය භික්ෂූන්" කියන නැරෙටිව් එක අපිට මේ වෙලාවෙ ප්‍රයෝජනවත් නැහැ ඒ නිසා ඒ නැරෙටිව් එකට අපි මූලිකත්වයක් නොදිය යුතුයි කියලා.

    ආන්න ඒ දේම තමා මාධ්‍ය ආයතනත් කරන්නෙ. තමන්ට අවශ්‍ය නැරෙටිව්ස් බිල්ඩ් කරනවා. මේ ලෝකයේ පවතින පරම පාරිශුද්ධ යථාර්තයක් (පරම සත්‍යයක්) ඒකාන්තව පෙන්වන්න බැරිය කියන මූලික පදනමේ ඉන්න කෙනෙකුට නම් සේපාලගෙ ඒ මතවාදයවත්, මාධ්‍ය ආයතනවල ඔය මතවාදයත් ඒ තරම් ගැටලු සහගත වෙන්න බැහැ. මොකද ඕවා සියල්ලම නැරෙටිව්. යම් කිසි මතයක් ඒත්තු ගැන්වීම උදෙසා සකස් කරන කතන්දරයක් කියන එක ඒ අය තේරුම් ගන්නවා. ඉහත දෘෂ්ටි කෝණය තුලින් බලන කල කතන්දරය මොකද්ද, මතය මොකද්ද, මතය ස්ථාපනය කරන්නෙ කොහොමද, ඒ ස්ථාපනය කරන මතයෙ බලපෑම කොයි වගේ ද කියන දේවල් තේරුම් ගන්න ලෙහෙසියි.

    හැබැයි සේපාලත්, මාධ්‍ය ආයතනත් ආමන්ත්‍රණය කරන්නෙ එහෙම අයට නෙමෙයි. ඒ අය ආමන්ත්‍රණය කරන්නෙ "මෙන්න මේකමයී පරම ඇත්ත, පරම යථාර්ථය" යනුවෙන් හිතන සහ ප්‍රකාශ කරන්න හදන උදවියට.
    dan katawath dewal hoyanna balanna welawak naha, enisa hamoma dakina podi dein judge karanna balanne...
    ethandi thama popular media power eka thiyenne.. minissu media eke pennana edit eken thama hari waradda okkoma judge karanne...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපි හරියට හිතනව ද?
    නැ අපි හැම වෙලාවෙම හරි විදියට හිතන්නෙත් නැ.උදාහරණයකට මම දෙයක් කියන්නම්...මගේ අම්මාට අයිති සින්නක්කර ගොඩනැගිල්ලටක ඇය නඩු කියනවා,එ ගොඩනැගිල්ලේ එ කියන පුද්ගලයා 1968 ඉඳන් ජිවත් වෙනවා...මම කොච්චර සාධාරණ විදියට හිතුවද කියනවා නම් මම අම්මාට කිව්වා අම්මෙ එ මනුස්සයටත් දැන් එතන අයිතියක් තියනවා (අපි පොඩ්ඩක් පෞද්ගලිකව කතා කරනකොටත් ටිකක් මධ්‍යස්තව කතා කරමු කියලා)...සැම විටම බැලන්ස් ව ටිකක් හිතන්න බලන්න ඔනේ....මම සේපාල්ට එතරම් කැමති නැ (හෙතු කිහිපයක් නිසා) නමුත් මේවගේ මොන්ටිසූරි කතාවකට මේ සේපාල් සුදුසුත් නැ...

    https://en.wikipedia.org/wiki/Kunjananthante_Kada

    crop_480x480_285673.jpg

    මේ චිත්‍රපටියත් මට එහෙම පස්සෙ හිතෙන්න බලපැවා...
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලංකාව මේ වගේ ගොබ්බ වෙලා තියෙන්නේ ඕක තමයි. මුන්ට A /L වලින් එහා ලෝකයක් නැහැ. A /L ලබ්බේ එල්ලිලා ආගම , ජාතිය ගැන කියල මිනිස්සු අව්ව්සලා රට පාලනය කරන වෙසිගේ පුත්තු රට කනවා. ඊටපස්සේ රටේ ගැණු වැඩකාර කමට රට යවලා උන් එවන සල්ලිවලින් ජිවත් වෙනවා.

    ඉතින් හොඳයි නේ මු රට ඇතුලට ඩොලර් ගෙනත් නේ. :)

    ඇයි හොර හාමුදුරුවන්ට (සියල්ල නෙවෙයි ) බනින්න A /L තියෙන්න ඕනෙද පොන්න දිලීප ?
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඉතින් ඇත්තනේ බන්.
    මිනිහෙකුට උපදෙස් දෙන උන්, සමාජයට පණිවිඩ දෙන් උන්ට අඩුම තරමේ යම් අධ්‍යාපන මට්ටමක් වත් තියෙන්න ඕනේ.
    මේ වගේ දෙවල් ප්‍රසිද්ධ කරන්න ඕනේ. එතකොට හරි මේ වගේ ගොබ්බයන්ගේ චැනල් බල බල ඌ දෙන ස්පීචස් අහ අහ ඉන්න උන්ට තේරෙයි යකෝ මම මේ අහගෙන ඉන්නේ හරියට O/L වත් පාස් නැති ගොබ්බයෙක් කියන දේවල් නේද කියල.
    තමන්ට දෙයක් කරගන්න බැරි මෝඩ හැත්ත අනිත් උන්ට වැල් බයිලා ගගහා වීඩියෝස් දානවා.
    මේ වගේ පචම කරල දැම්මම ඒක හරි නවතී.
    රැවුලක් වාවාගත්තම මුන්ගෙ හිතේ මුන් පඩිවරු කියලා.
    O/L වත් හරියට නැති ගොබ්බ හැත්ත අන්තිමට බලන් ගියාම.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    If the man does not fit the narrative, change the narrative to fit the man"

    - Our Brand is Crisis (2015)
     
    • Haha
    Reactions: 001flyD

    විභාහගයක් කියන්නෙ කෙනෙක් ගේ බුද්ධියවත්,හැකියාවත් හරියටම මනින්න පුලුවන් ක්‍රමයක් නෙමෙයි...විභාහගයකින් කරන්නෙ යම් කොන්දෙසි සෙට් එකකට යටත්ව යම් කිසි පැය කිහිපයකට යටත්ව යම් දිනයකදි කොතරම් හොඳට ක්‍රියා කරන්න පුලුවන්ද කියන එක...

    If the man does not fit the narrative, change the narrative to fit the man"

    - Our Brand is Crisis (2015)
    :yes:
    ------ Post added on Jan 11, 2023 at 8:24 AM

    ලංකාව මේ වගේ ගොබ්බ වෙලා තියෙන්නේ ඕක තමයි. මුන්ට A /L වලින් එහා ලෝකයක් නැහැ. A /L ලබ්බේ එල්ලිලා ආගම , ජාතිය ගැන කියල මිනිස්සු අව්ව්සලා රට පාලනය කරන වෙසිගේ පුත්තු රට කනවා. ඊටපස්සේ රටේ ගැණු වැඩකාර කමට රට යවලා උන් එවන සල්ලිවලින් ජිවත් වෙනවා.

    ඉතින් හොඳයි නේ මු රට ඇතුලට ඩොලර් ගෙනත් නේ. :)

    ඇයි හොර හාමුදුරුවන්ට (සියල්ල නෙවෙයි ) බනින්න A /L තියෙන්න ඕනෙද පොන්න දිලීප ?
    :yes:
    ------ Post added on Jan 11, 2023 at 8:24 AM
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    යකාගේ හැටියට තමා විමානේ..
    සොලිසිටර් අමනයා කියනවා උසස් පෙළවත් අසමත් කෙනෙක් ගලගොඩට මචං කිව්ව කියලා..
    කෙනෙක්ට මචං කියන්න උගත්කම් බලපානවද ?
    මූ සොලොසිටර් වෙලා තියෙන්නේ අත උස්සලද ?
    නෑ.. විබාග පාස් කොල්ලා.. හැබැයි මිනිහා දන්නවා අපේ රටේ උන්ගේ බුද්ධි මට්ටම..මේ සොලිසිටර් කතා කරන්නෙ ගැලරියට..
    මේ නිවුස් දැක්කහම හිනා ය්නවා.. ඩිලීට් ජයවීර සක්කිලි බල්ල තමා ප්‍රමෝටර් ඕවගේ..
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113

    විභාහගයකින් කරන්නෙ යම් කොන්දෙසි සෙට් එකකට යටත්ව යම් කිසිම පැය කිහිපයකට යටත්ව යම් දිනයකදි කොතරම් හොඳට ක්‍රියා කරන්න පුලුවන්ද කියන එක...

    :yes:
    ------ Post added on Jan 11, 2023 at 8:24 AM

    උසේන් බෝල්ට් තප්පර 8කට දුවනවා.
    දැන් උබ බත් ගිල ගිල ගෙදෙට්ට වෙලා ඉදලා ඌ එක්ක දුවල ඉවර වෙලා නන්න පෝල් වෙලා ඇවිලා කියනවා දුවනවා කියන්නේ මේ එක දවසක යම්කිසි වෙලාවකට දුවන එකම නෙමෙයි.
    එක වෙලාවක් ඇතුලේ මේ නීති වලට දිව්වා කියලා දක්ශයෙක් වෙන්න නෑ කියලා.

    හැබැයි ඇත්ත ඒක නෙමෙයි.
    ඒ තප්පර 8 ඇතුලේ තියෙන්නේ තව තප්පර මිලියන, බිලියන ගානක මහන්සිය.

    විභාගෙත් එහෙම තමයි.
    නිකං බූරුවෝ වගේ ගිහිල්ලා කොලෙයි පෑනයි අරගෙන එක්සෑම් එක හුකෝගෙන එලියට ඇඇවිල්ලා විභාග අසාධාරණයි පැය කිහිපයකින් දැනුම මනින්න බෑ අරකයි මේකයි කියනවා.

    නමුත් A/L විභාගේ ඇතුලේ තියෙන්නේ පහුගිය අවුරුදු 13කම මහන්සිය.
    හරියට ඒක කරගත්තු එකා වැඩ පෙන්නන ඔලිම්පික් එක තමයි විභාග ශාලාව.
    සෙට් එකක් පදක්කම් ගහනවා, තව සෙට් එකක් පේපරේ හදපු එකාටයි අධ්‍යාපනයටයි බැන බැන දාර්ශනිකයෝ වෙලා එලියට එනවා.

    පැය කිහිපයකට යටත්ව යම් දිනයකදි හොඳට ක්‍රියා කරන්න බැරි හේතුව තමයි, ඒ පැය කිහිපය පිටිපස්සේ තියෙන අවුරුදු 13මත් හරියට ක්‍රියාත්මක නොවීම.
     
    • Like
    Reactions: sarika406

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඕනෑම චැනල් එකක නිවුස් වලින් ආමන්ත්‍රණය කරන පිරිසක් ඉන්නවානෙ. ඒ පිරිස අනුව සිදුවීමකට දෙන අර්ථකතනය සහ ඉස්මතු කිරීම් වෙනස් කරනවා. නිවුස් වලටත් වඩා අද කරන්නෙ නිවුස් වලට අර්ථකතන දීමනෙ.

    උදාහරණයකට මට මතකයි සේපාල කියනවා "මමත් ගරු කරන භික්ෂූන් වහන්සේලා ඉන්නවා, නමුත් මේ වෙලාවෙ අපිට ඒ අය වෙනුවෙන් පෙනී හිටින්න කතාකරන්න, වඳින්න බැහැ" කියලා කියන එකක්. මේ ඔහු කියපු වචනම නෙමෙයි, ඔහු කියපු ටික මට මතක විදිහ. ඔහුගෙ කතාවට හොඳින් ඇහුම්කන් දුන්නා නම් (මට පැහැදිලි වුන හැටියට) ඔහු කියන්නෙ,

    "ගෞරවනීය භික්ෂූන්" කියන නැරෙටිව් එක අපිට මේ වෙලාවෙ ප්‍රයෝජනවත් නැහැ ඒ නිසා ඒ නැරෙටිව් එකට අපි මූලිකත්වයක් නොදිය යුතුයි කියලා.

    ආන්න ඒ දේම තමා මාධ්‍ය ආයතනත් කරන්නෙ. තමන්ට අවශ්‍ය නැරෙටිව්ස් බිල්ඩ් කරනවා. මේ ලෝකයේ පවතින පරම පාරිශුද්ධ යථාර්තයක් (පරම සත්‍යයක්) ඒකාන්තව පෙන්වන්න බැරිය කියන මූලික පදනමේ ඉන්න කෙනෙකුට නම් සේපාලගෙ ඒ මතවාදයවත්, මාධ්‍ය ආයතනවල ඔය මතවාදයත් ඒ තරම් ගැටලු සහගත වෙන්න බැහැ. මොකද ඕවා සියල්ලම නැරෙටිව්. යම් කිසි මතයක් ඒත්තු ගැන්වීම උදෙසා සකස් කරන කතන්දරයක් කියන එක ඒ අය තේරුම් ගන්නවා. ඉහත දෘෂ්ටි කෝණය තුලින් බලන කල කතන්දරය මොකද්ද, මතය මොකද්ද, මතය ස්ථාපනය කරන්නෙ කොහොමද, ඒ ස්ථාපනය කරන මතයෙ බලපෑම කොයි වගේ ද කියන දේවල් තේරුම් ගන්න ලෙහෙසියි.

    හැබැයි සේපාලත්, මාධ්‍ය ආයතනත් ආමන්ත්‍රණය කරන්නෙ එහෙම අයට නෙමෙයි. ඒ අය ආමන්ත්‍රණය කරන්නෙ "මෙන්න මේකමයී පරම ඇත්ත, පරම යථාර්ථය" යනුවෙන් හිතන සහ ප්‍රකාශ කරන්න හදන උදවියට.
    මීඩියා ස්පෙශලි දෙරණ සල්ලි වලට ප්‍රොපගැන්ඩා හදන්න සූරයා.. ඩීලීත් වේස බල්ල තාම සක්කිලියා...
    සේපාල් එකල ගෝඨා ගේන්න දැගලුවයා ඒක නිසා මූ චාටර් ය කියන්න බෑ.. සේපාල් හැම වීඩියෝ1කින්ම වගේ හැදුවේ මිනිස්සුන්ගේ මොළේ පාදන්න, නුවණක් දෙන්න.. සේපාල් කියන්නේ රටට වටින මිනිහෙක් කවුරු මොනව කිව්වත්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අන්න ඒක උන්ට අත ඇරිලා..
    නැත්නම් ඕක අනිවා කියයි ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන වගේ දාල රෝ ඔත්තු සේවයත් පටලලා 😁
    ඒවා කිව්වොත් පිනට දෙන පරිප්පු ටික නැතිවෙනවා :lol:
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    දිලීප පීරිස් සර් උසස්පෙළ පාස් ගැට්ටක් ගහන්න හදනවා. ලැජ්ජයි යකෝ මුන් මේවද අධිකරණවල කියවන්නෙ
    කියල වැඩක් නෑ බං.. සිංහලයෝ ටික එන්න එන්න මරියො කල්ල දානවා ඩිලීත් ජයවීරලා එකතු වෙලා..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මීඩියා ස්පෙශලි දෙරණ සල්ලි වලට ප්‍රොපගැන්ඩා හදන්න සූරයා.. ඩීලීත් වේස බල්ල තාම සක්කිලියා...
    සේපාල් එකල ගෝඨා ගේන්න දැගලුවයා ඒක නිසා මූ චාටර් ය කියන්න බෑ.. සේපාල් හැම වීඩියෝ1කින්ම වගේ හැදුවේ මිනිස්සුන්ගේ මොළේ පාදන්න, නුවණක් දෙන්න.. සේපාල් කියන්නේ රටට වටින මිනිහෙක් කවුරු මොනව කිව්වත්.

    මට දේශපාලනය ගැන ලොකු තැකීමක් සහ දැනුමක් නැති නිසා මමත් කැමැතියි මට වඩා දන්න පිලිගැනීමක් තියෙන කෙනෙක් ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති කොහොමද සමාජයට අදාල වෙන්නෙ කියලා පැහැදිලි කරලා දෙනවට. ඒකට මමත් එකඟයි. අනිත් කාරණා ගැන මගේ මතය ප්‍රකාශ කරන්න අකමැතියි.
     
    • Like
    Reactions: 001flyD