මිනිහෙක් ව විවෙචනය කරනවා නම් කරන්න ඔනේ මිට වඩා විදග්ධ විදියට..මේ වගේ මොන්ටිසූරි කතා කියලා කතන්දර ගොඩනගලා කිසි ඵලක් නැ...ඔවා කියන මිනිහමයි පල් වෙන්නෙ හරියට හිතලා බැලුවොත්...
අපි හරියට හිතනව ද?
මිනිහෙක් ව විවෙචනය කරනවා නම් කරන්න ඔනේ මිට වඩා විදග්ධ විදියට..මේ වගේ මොන්ටිසූරි කතා කියලා කතන්දර ගොඩනගලා කිසි ඵලක් නැ...ඔවා කියන මිනිහමයි පල් වෙන්නෙ හරියට හිතලා බැලුවොත්...
dan katawath dewal hoyanna balanna welawak naha, enisa hamoma dakina podi dein judge karanna balanne...ඕනෑම චැනල් එකක නිවුස් වලින් ආමන්ත්‍රණය කරන පිරිසක් ඉන්නවානෙ. ඒ පිරිස අනුව සිදුවීමකට දෙන අර්ථකතනය සහ ඉස්මතු කිරීම් වෙනස් කරනවා. නිවුස් වලටත් වඩා අද කරන්නෙ නිවුස් වලට අර්ථකතන දීමනෙ.
උදාහරණයකට මට මතකයි සේපාල කියනවා "මමත් ගරු කරන භික්ෂූන් වහන්සේලා ඉන්නවා, නමුත් මේ වෙලාවෙ අපිට ඒ අය වෙනුවෙන් පෙනී හිටින්න කතාකරන්න, වඳින්න බැහැ" කියලා කියන එකක්. මේ ඔහු කියපු වචනම නෙමෙයි, ඔහු කියපු ටික මට මතක විදිහ. ඔහුගෙ කතාවට හොඳින් ඇහුම්කන් දුන්නා නම් (මට පැහැදිලි වුන හැටියට) ඔහු කියන්නෙ,
"ගෞරවනීය භික්ෂූන්" කියන නැරෙටිව් එක අපිට මේ වෙලාවෙ ප්‍රයෝජනවත් නැහැ ඒ නිසා ඒ නැරෙටිව් එකට අපි මූලිකත්වයක් නොදිය යුතුයි කියලා.
ආන්න ඒ දේම තමා මාධ්‍ය ආයතනත් කරන්නෙ. තමන්ට අවශ්‍ය නැරෙටිව්ස් බිල්ඩ් කරනවා. මේ ලෝකයේ පවතින පරම පාරිශුද්ධ යථාර්තයක් (පරම සත්‍යයක්) ඒකාන්තව පෙන්වන්න බැරිය කියන මූලික පදනමේ ඉන්න කෙනෙකුට නම් සේපාලගෙ ඒ මතවාදයවත්, මාධ්‍ය ආයතනවල ඔය මතවාදයත් ඒ තරම් ගැටලු සහගත වෙන්න බැහැ. මොකද ඕවා සියල්ලම නැරෙටිව්. යම් කිසි මතයක් ඒත්තු ගැන්වීම උදෙසා සකස් කරන කතන්දරයක් කියන එක ඒ අය තේරුම් ගන්නවා. ඉහත දෘෂ්ටි කෝණය තුලින් බලන කල කතන්දරය මොකද්ද, මතය මොකද්ද, මතය ස්ථාපනය කරන්නෙ කොහොමද, ඒ ස්ථාපනය කරන මතයෙ බලපෑම කොයි වගේ ද කියන දේවල් තේරුම් ගන්න ලෙහෙසියි.
හැබැයි සේපාලත්, මාධ්‍ය ආයතනත් ආමන්ත්‍රණය කරන්නෙ එහෙම අයට නෙමෙයි. ඒ අය ආමන්ත්‍රණය කරන්නෙ "මෙන්න මේකමයී පරම ඇත්ත, පරම යථාර්ථය" යනුවෙන් හිතන සහ ප්‍රකාශ කරන්න හදන උදවියට.
නැ අපි හැම වෙලාවෙම හරි විදියට හිතන්නෙත් නැ.උදාහරණයකට මම දෙයක් කියන්නම්...මගේ අම්මාට අයිති සින්නක්කර ගොඩනැගිල්ලටක ඇය නඩු කියනවා,එ ගොඩනැගිල්ලේ එ කියන පුද්ගලයා 1968 ඉඳන් ජිවත් වෙනවා...මම කොච්චර සාධාරණ විදියට හිතුවද කියනවා නම් මම අම්මාට කිව්වා අම්මෙ එ මනුස්සයටත් දැන් එතන අයිතියක් තියනවා (අපි පොඩ්ඩක් පෞද්ගලිකව කතා කරනකොටත් ටිකක් මධ්‍යස්තව කතා කරමු කියලා)...සැම විටම බැලන්ස් ව ටිකක් හිතන්න බලන්න ඔනේ....මම සේපාල්ට එතරම් කැමති නැ (හෙතු කිහිපයක් නිසා) නමුත් මේවගේ මොන්ටිසූරි කතාවකට මේ සේපාල් සුදුසුත් නැ...අපි හරියට හිතනව ද?
ඇයි බන් රට ඉ‘දියා දාලා තියෙන්නේ.....socialblade එකේ data වල Max range එක පාවිච්චි කරල ගන්න හදල වගේ.
![]()

ඉතින් ඇත්තනේ බන්.
මිනිහෙකුට උපදෙස් දෙන උන්, සමාජයට පණිවිඩ දෙන් උන්ට අඩුම තරමේ යම් අධ්‍යාපන මට්ටමක් වත් තියෙන්න ඕනේ.
මේ වගේ දෙවල් ප්‍රසිද්ධ කරන්න ඕනේ. එතකොට හරි මේ වගේ ගොබ්බයන්ගේ චැනල් බල බල ඌ දෙන ස්පීචස් අහ අහ ඉන්න උන්ට තේරෙයි යකෝ මම මේ අහගෙන ඉන්නේ හරියට O/L වත් පාස් නැති ගොබ්බයෙක් කියන දේවල් නේද කියල.
තමන්ට දෙයක් කරගන්න බැරි මෝඩ හැත්ත අනිත් උන්ට වැල් බයිලා ගගහා වීඩියෝස් දානවා.
මේ වගේ පචම කරල දැම්මම ඒක හරි නවතී.
රැවුලක් වාවාගත්තම මුන්ගෙ හිතේ මුන් පඩිවරු කියලා.
O/L වත් හරියට නැති ගොබ්බ හැත්ත අන්තිමට බලන් ගියාම.
“If the man does not fit the narrative, change the narrative to fit the man"
- Our Brand is Crisis (2015)

ලංකාව මේ වගේ ගොබ්බ වෙලා තියෙන්නේ ඕක තමයි. මුන්ට A /L වලින් එහා ලෝකයක් නැහැ. A /L ලබ්බේ එල්ලිලා ආගම , ජාතිය ගැන කියල මිනිස්සු අව්ව්සලා රට පාලනය කරන වෙසිගේ පුත්තු රට කනවා. ඊටපස්සේ රටේ ගැණු වැඩකාර කමට රට යවලා උන් එවන සල්ලිවලින් ජිවත් වෙනවා.
ඉතින් හොඳයි නේ මු රට ඇතුලට ඩොලර් ගෙනත් නේ.
ඇයි හොර හාමුදුරුවන්ට (සියල්ල නෙවෙයි ) බනින්න A /L තියෙන්න ඕනෙද පොන්න දිලීප ?

විභාහගයකින් කරන්නෙ යම් කොන්දෙසි සෙට් එකකට යටත්ව යම් කිසිම පැය කිහිපයකට යටත්ව යම් දිනයකදි කොතරම් හොඳට ක්‍රියා කරන්න පුලුවන්ද කියන එක...
------ Post added on Jan 11, 2023 at 8:24 AM
මීඩියා ස්පෙශලි දෙරණ සල්ලි වලට ප්‍රොපගැන්ඩා හදන්න සූරයා.. ඩීලීත් වේස බල්ල තාම සක්කිලියා...ඕනෑම චැනල් එකක නිවුස් වලින් ආමන්ත්‍රණය කරන පිරිසක් ඉන්නවානෙ. ඒ පිරිස අනුව සිදුවීමකට දෙන අර්ථකතනය සහ ඉස්මතු කිරීම් වෙනස් කරනවා. නිවුස් වලටත් වඩා අද කරන්නෙ නිවුස් වලට අර්ථකතන දීමනෙ.
උදාහරණයකට මට මතකයි සේපාල කියනවා "මමත් ගරු කරන භික්ෂූන් වහන්සේලා ඉන්නවා, නමුත් මේ වෙලාවෙ අපිට ඒ අය වෙනුවෙන් පෙනී හිටින්න කතාකරන්න, වඳින්න බැහැ" කියලා කියන එකක්. මේ ඔහු කියපු වචනම නෙමෙයි, ඔහු කියපු ටික මට මතක විදිහ. ඔහුගෙ කතාවට හොඳින් ඇහුම්කන් දුන්නා නම් (මට පැහැදිලි වුන හැටියට) ඔහු කියන්නෙ,
"ගෞරවනීය භික්ෂූන්" කියන නැරෙටිව් එක අපිට මේ වෙලාවෙ ප්‍රයෝජනවත් නැහැ ඒ නිසා ඒ නැරෙටිව් එකට අපි මූලිකත්වයක් නොදිය යුතුයි කියලා.
ආන්න ඒ දේම තමා මාධ්‍ය ආයතනත් කරන්නෙ. තමන්ට අවශ්‍ය නැරෙටිව්ස් බිල්ඩ් කරනවා. මේ ලෝකයේ පවතින පරම පාරිශුද්ධ යථාර්තයක් (පරම සත්‍යයක්) ඒකාන්තව පෙන්වන්න බැරිය කියන මූලික පදනමේ ඉන්න කෙනෙකුට නම් සේපාලගෙ ඒ මතවාදයවත්, මාධ්‍ය ආයතනවල ඔය මතවාදයත් ඒ තරම් ගැටලු සහගත වෙන්න බැහැ. මොකද ඕවා සියල්ලම නැරෙටිව්. යම් කිසි මතයක් ඒත්තු ගැන්වීම උදෙසා සකස් කරන කතන්දරයක් කියන එක ඒ අය තේරුම් ගන්නවා. ඉහත දෘෂ්ටි කෝණය තුලින් බලන කල කතන්දරය මොකද්ද, මතය මොකද්ද, මතය ස්ථාපනය කරන්නෙ කොහොමද, ඒ ස්ථාපනය කරන මතයෙ බලපෑම කොයි වගේ ද කියන දේවල් තේරුම් ගන්න ලෙහෙසියි.
හැබැයි සේපාලත්, මාධ්‍ය ආයතනත් ආමන්ත්‍රණය කරන්නෙ එහෙම අයට නෙමෙයි. ඒ අය ආමන්ත්‍රණය කරන්නෙ "මෙන්න මේකමයී පරම ඇත්ත, පරම යථාර්ථය" යනුවෙන් හිතන සහ ප්‍රකාශ කරන්න හදන උදවියට.
ඒවා කිව්වොත් පිනට දෙන පරිප්පු ටික නැතිවෙනවාඅන්න ඒක උන්ට අත ඇරිලා..
නැත්නම් ඕක අනිවා කියයි ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන වගේ දාල රෝ ඔත්තු සේවයත් පටලලා![]()

දිලීප පීරිස් සර් උසස්පෙළ පාස් ගැට්ටක් ගහන්න හදනවා. ලැජ්ජයි යකෝ මුන් මේවද අධිකරණවල කියවන්නෙ
මීඩියා ස්පෙශලි දෙරණ සල්ලි වලට ප්‍රොපගැන්ඩා හදන්න සූරයා.. ඩීලීත් වේස බල්ල තාම සක්කිලියා...
සේපාල් එකල ගෝඨා ගේන්න දැගලුවයා ඒක නිසා මූ චාටර් ය කියන්න බෑ.. සේපාල් හැම වීඩියෝ1කින්ම වගේ හැදුවේ මිනිස්සුන්ගේ මොළේ පාදන්න, නුවණක් දෙන්න.. සේපාල් කියන්නේ රටට වටින මිනිහෙක් කවුරු මොනව කිව්වත්.