ඔන්න වැඩි කරා

Sen-lu

Well-known member
  • පාඩු නැති වෙන්ඩම මිල වැඩි කරන්ඩ තිබ්බෙ, ගනන් වැඩි උනා කියල මිනිස්සු තෙල් නොගහ ඉන්නෙ නැ
    එහෙනම් ඒදවස්වල මිල සූත්‍රෙට විරුද්ධ උනේ කුහක කමටද?
     
    • Like
    Reactions: NRTG and Cypress

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    275369981_2450911665039880_3465377329317592135_n.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,217
    166,383
    113
    එකමත් එක රටක
    මම යන කාලේ අවම ගාස්තුව රු 5යි.ඒ සුන්දර අතීතේ මතක් වෙනවා
    උබල කඩේ ගිහින් පත් කරගත්ත සුපිරි බුලට් එක නන්දි ගවය එක්ක හිටපු සුන්දර අතීතය මතක් වෙන්නේ නැද්ද ? :rofl: