යල්පැනගිය හිටපු ජනාධිපති, පොළොවෙන් මතුවුණු තාත්තා ඔන්න අලුත් ගේමකට සෙට් වෙනවා.
මහරගම චන්ද බල ප්‍රදේශයේ සාමාජික රැස්වීමකට පහුගිය දින සහභාගී වුනු සිරා අමුති කතාවක් කරලා තියෙනවා.
ඉතාම ඉක්මනින් තමන්ගේ රජයක් පිහිටුවනවා කියල.
සිලංකා නිදහස් පක්ෂය සහ වමේ පක්ෂ එකතුකරගනිමින් මේ නව රජය ස්ථාපිත කිරීමට සුදානම් යැයි පවසා තියෙනවා.
සර්ව පාර්ශික රජයේ කිසිම තනතුරක් දැරීම ප්‍රතික්ෂේප කර තිබීම ඔහු පෙන්වා දී තිබෙනවා
දැනට කිසිම සර්ව පාර්ශික රජයක් බිහිවී නැති බවත් තිබෙන්නේ බොරු රජයක් බවත් කැබිනට් තනතුරු 30 දක්වා වැඩි වීමට යන බවත් සහ රාජ්‍ය අමතිදුර 40 දක්වාත් ඉදිරියේදී වැඩි වෙන ඔහු පවසා ඇත.
කැබිනට් තනතුරු 20ක් පමණක් තිබිය යුතු බව ඔහුගේ මතයයි.
තවද නිමල් සිරිපාලට බැනවදි ඇති ඔහු, සර්ව පාක්ෂික රජයකට පමණක් සිලංකා නිදහස් පක්ෂය සහය දැක්වීමට තීරණය කර තිබුනත් ඊට පසු දිනම ඔහු රජයේ ඇමති තනතුරක් බාරගැනීම වැරදි සහගත බවයි.
නමුත් පක්ෂ සාමාජිකත්වයෙන් කිසිවෙකු නෙරපීමට තමා ක්‍රියාකර නැති බවද ඔහු පවසා තිබේ.
ඉදිරියේදී සිරා නැටීමට යන නාඩගම අපි බල සිටිමු.
නාඩගමක අවසානය බහුභූත කොලමක ආරම්භය
https://www.ft.lk/news/Maithri-vows-to-form-Govt-with-leftist-Opposition-parties/56-739244