ඔන්න සිරා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,755
    113
    පෘථිවිය
    යල්පැනගිය හිටපු ජනාධිපති, පොළොවෙන් මතුවුණු තාත්තා ඔන්න අලුත් ගේමකට සෙට් වෙනවා.

    මහරගම චන්ද බල ප්‍රදේශයේ සාමාජික රැස්වීමකට පහුගිය දින සහභාගී වුනු සිරා අමුති කතාවක් කරලා තියෙනවා.

    ඉතාම ඉක්මනින් තමන්ගේ රජයක් පිහිටුවනවා කියල.

    සිලංකා නිදහස් පක්ෂය සහ වමේ පක්ෂ එකතුකරගනිමින් මේ නව රජය ස්ථාපිත කිරීමට සුදානම් යැයි පවසා තියෙනවා.

    සර්ව පාර්ශික රජයේ කිසිම තනතුරක් දැරීම ප්‍රතික්ෂේප කර තිබීම ඔහු පෙන්වා දී තිබෙනවා

    දැනට කිසිම සර්ව පාර්ශික රජයක් බිහිවී නැති බවත් තිබෙන්නේ බොරු රජයක් බවත් කැබිනට් තනතුරු 30 දක්වා වැඩි වීමට යන බවත් සහ රාජ්‍ය අමතිදුර 40 දක්වාත් ඉදිරියේදී වැඩි වෙන ඔහු පවසා ඇත.

    කැබිනට් තනතුරු 20ක් පමණක් තිබිය යුතු බව ඔහුගේ මතයයි.

    තවද නිමල් සිරිපාලට බැනවදි ඇති ඔහු, සර්ව පාක්ෂික රජයකට පමණක් සිලංකා නිදහස් පක්ෂය සහය දැක්වීමට තීරණය කර තිබුනත් ඊට පසු දිනම ඔහු රජයේ ඇමති තනතුරක් බාරගැනීම වැරදි සහගත බවයි.

    නමුත් පක්ෂ සාමාජිකත්වයෙන් කිසිවෙකු නෙරපීමට තමා ක්‍රියාකර නැති බවද ඔහු පවසා තිබේ.


    ඉදිරියේදී සිරා නැටීමට යන නාඩගම අපි බල සිටිමු.

    නාඩගමක අවසානය බහුභූත කොලමක ආරම්භය


    https://www.ft.lk/news/Maithri-vows-to-form-Govt-with-leftist-Opposition-parties/56-739244

     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,535
    17,548
    113
    Auckland
    ශිට් ලංකා නිදහසක් නැති පක්ශය දැන් ඉවර වෙලා ගොඩක් කල්. ලොල් පව් ඉතින්
     
    • Like
    Reactions: Cypress

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    skeleton-meme.gif

    puka-nodi-pala-2.gif
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    සිරාගෙ කාලේ සිරාවටම යහපාලනේ තිබ්බා. මිනිස්සු කාල ඇඳල හිටියා. පොනිල් බුකන්නා එතනත් රීවෙ නැත්නම් හොඳ supportive අගමැති කෙනෙක් හිටියනම් තවත් හොඳ වෙන්න තිබ්බා.
     
    • Like
    Reactions: Solo Rider