ඔන්න හැමෝටම දැනගන්න කියන්නේ, කතරගම ගෙදර මගේ නෙවෙයි! - ගෝඨාභය රාජපක්ෂ 🌷😍

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,484
    2,268
    113
    කවුද බං මේ පරීක්ෂන මෙහෙය වන්නේ? අමු ගොනෙක්.

    1. වතුර බිලක් තියෙනවා නම් ගෝඨාභය රාජපක්ශ කියලා ඉස්සෙල්ලා බලන්න ඕනේ ඔය වතුර බිලේ තියෙන එඩ්‍රස් එකටමද හරියට වතුර දීලා තියෙන්නේ කියලා. (සාමන්‍යයෙන් ඒක හරියටම හරි.)

    2. ඊට පස්සේ ජල සම්පාදන මණ්ඩලේට ගියා. අදාල වතුර බිලට ලියා පදිංචි වෙලා තියෙන එකාගේ ෆයිල් එක ගත්තා.

    3. ෆයිල් එකේ තියෙන ඉල්ලුම්කරුගේ අයි. ඩී එකේ කොපිය ගත්තා.

    4. ඒ ගෝඨාබයයි මේ ගෝඨාබයයි ඒකයි නම් උසාවි දැම්මා.

    5. එහෙම නැත්තං ඉතින් ඔය නිව්ස් එකේ අනිත් ඒවාට දීලා තියෙන පබ්ලිසිටියම දීලා මේ ගෝඨාබය ඒ ගෝඨාබය නෙවෙයි කියලා අනිත් ගෝඨාබයව හොයලා අත් අඩංගුවට ගන්න තියෙන්නේ.

    බංකුවක් අරං එන්න කියන්න මිත්‍රවරුනි පරීක්ෂන පවත්වන හැටි කියලා දෙන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,880
    113
    Homagama
    නඩුව දිනාගන්නම බැරිවුනොත් කුල කාඩ් එකත් ගහයි. රාපක්ෂලා කවදාවත් -ksha කියලා ලියන්නැ ඒක වෙන කුලයක් නිසා කියලා කියන්න දැන්ම කට හදන් ඇත්තේ. 😄😄
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    කවුද බං මේ පරීක්ෂන මෙහෙය වන්නේ? අමු ගොනෙක්.

    1. වතුර බිලක් තියෙනවා නම් ගෝඨාභය රාජපක්ශ කියලා ඉස්සෙල්ලා බලන්න ඕනේ ඔය වතුර බිලේ තියෙන එඩ්‍රස් එකටමද හරියට වතුර දීලා තියෙන්නේ කියලා. (සාමන්‍යයෙන් ඒක හරියටම හරි.)

    2. ඊට පස්සේ ජල සම්පාදන මණ්ඩලේට ගියා. අදාල වතුර බිලට ලියා පදිංචි වෙලා තියෙන එකාගේ ෆයිල් එක ගත්තා.

    3. ෆයිල් එකේ තියෙන ඉල්ලුම්කරුගේ අයි. ඩී එකේ කොපිය ගත්තා.

    4. ඒ ගෝඨාබයයි මේ ගෝඨාබයයි ඒකයි නම් උසාවි දැම්මා.

    5. එහෙම නැත්තං ඉතින් ඔය නිව්ස් එකේ අනිත් ඒවාට දීලා තියෙන පබ්ලිසිටියම දීලා මේ ගෝඨාබය ඒ ගෝඨාබය නෙවෙයි කියලා අනිත් ගෝඨාබයව හොයලා අත් අඩංගුවට ගන්න තියෙන්නේ.

    බංකුවක් අරං එන්න කියන්න මිත්‍රවරුනි පරීක්ෂන පවත්වන හැටි කියලා දෙන්න.

    Eeta wada hodai ne ban anura kumarata me wage rate inna amu naaki JVP gon harak tika choon kara kara thawa kalayak inna eka..niyama wahal gon harak tikak malimawa ta thappulanna inne..guuu godak pennala raththaaran kiwwoth ekath piligannawa. .:lol:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    නෝට්ටු මුදල් පරිහරණය අයින් කරලා සම්පූර්ණ digital ගියා නම් සල්ලි ආපු ගියපු ට්‍රේල් එකම බලාගන්න පුළුවන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    මොන පකයද දන්නෑනෙ මේ අයිතිකරයො නැති ගෙවල් තැන් තැන් වල හද හද ගිය එකා . ඌට නම් කැරිම මොලේ අමාරුවක් තිබිල තියෙන්නෙ

    නිකමට හිතපන් ගෙදර අයිතිකාරයගෙ නම දාලා තියෙන්නෙ G රාජපක්ෂ කියලලු. G R කියල දාගන්න බැරි උනේ මොකද දන්නෑ. 🤣 තව උන්ට ඕන නං කලු සල්ලි වලින් හදලා R ජයසේන කියල දාගන්න පුලුවන්. කවුද ඇහුවොත් අපි දන්නෑ රිටිගල ජයසේන වෙන්නැති කියන්න තියෙන්නෙ.

    මරු රටක් පොනිලුයි රාජපකයලයි හදල දුන්නෙ.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    උගන්ඩා ඩොලර් ගේන්න තව කල්යයිද අනේ...🤣🤌 ඩුබායි වල හොටෙල් ලෝකේ වටේ තියන රාජපස්ස ලාගේ දේපොල අත්පත් කරගන්න තව කල් යයිද අනේ🤣🤌🤣
    FB locked profile1 : ඒ බං, හරි වැඩේනෙ, දැං අපිට හොරු ඇල්ලුවද කියල අහන්න බෑ නේ බං

    FB locked profile2 : ඒකනෙ බ‍ං, සෙව්වන්දි හම්බුනා කියල අහන්නත් බෑ නේ!

    FB locked profile1 : ඇයි බං අර හැම රෙද්දටම කියන container 323

    FB locked profile2: ඒක අපේ රනිල් හාමුගේ කාලේ පටන් ගත්ත එකක් ලු. හාමුගෙ ඉතුරු ධමනියටත් තෝ දෙන්නද හදන්නේ?

    FB locked profile1 : ආ මචං මතක් උනා, මතකද අර uganda කේස් එක. නාමල් හාමු crypto කරන්න ඉස්සෙල්ලා පටවල යවපු සල්ලි. ඔන්න ඔකේවත් එල්ලෙමු දැන්, ඕන පුකක් ප්‍රීති වෙසක් කියලා
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    නෝට්ටු මුදල් පරිහරණය අයින් කරලා සම්පූර්ණ digital ගියා නම් සල්ලි ආපු ගියපු ට්‍රේල් එකම බලාගන්න පුළුවන්

    ඔන්න ඕකයි අපි කියන්නෙ ඩිජිටල් කරාම හොරකම් පට්ටෙටම අඩු කරන්න පුලුවන් කියලා. කොහෙද මොලේ නැති වල් වේස තැරි බයි හරකුන්ට තේරුම් කරවන්න බෑ.

    තේරුම් අරගත්තොත් එදාටත් බනිනවා අපේ සර්ලටයි අපිටයි හොරකම් කරන්න තියෙන චාන්ස් එකත් නැතිකරනවා කියලා 🙈
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මොනාද මාට්ටු වුනේ..ඔය උඹලා බලේ ගන්න කලින් ගහපු තඩි පචයක්නේ..අර උගන්ඩා ඩොලර් වගේම තමා..😂😂

    kohomada ban me wage 2.50 horakam defend karanne? uba kiyanne me gewal ibe polawen mathu una kiyalada? 😂😂

    නඩුව දිනාගන්නම බැරිවුනොත් කුල කාඩ් එකත් ගහයි. රාපක්ෂලා කවදාවත් -ksha කියලා ලියන්නැ ඒක වෙන කුලයක් නිසා කියලා කියන්න දැන්ම කට හදන් ඇත්තේ. 😄😄
    on the spot ewa cover karala 🤭🤭

    image-2025-10-16-195221651.png
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    Bill eka sira ekak

    Title "MR"
    ConsumerId 116207
    Initial ""
    ConsumerName "GOTABAYA RAJAPAKSHA"
    NICNo ""
    MobileNo "REDACTED"
    TelNoOffice ""
    TelNoResidence ""
    EmailAddress ""
    VATNo ""
    SVATNo ""
    CompanyName ""
    AreaName "Kataragama"
    AreaAE "AE (Hambantota)"
    CategoryDescription "Commercial Institutes"
    StatusDescription "Notice 2 Sent"
    IsPriority false
    InstallationType "S"
    PostalAddress1 "WANARAJA PEDESA "
    PostalAddress2 "DIPOT ROAD "
    PostalAddress3 "KATARAGAMA"
    IsLegalActionTaken false
    ApprovedOn "2015-12-17T12:03:10.130Z"
    RegionId 20
    AreaId 175
    ConnectionId 116207
    ConsumerCategoryCode 70
    RMName "Hambantota"
    AreaCode 7
    MeterNo "0701014906"
    ConnectionStatus "Active"
    AccStus "Notice 2 Sent"

    Due: Rs. 12,000.
     
    • Like
    Reactions: Rick Sanchezz

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කවුද බං මේ පරීක්ෂන මෙහෙය වන්නේ? අමු ගොනෙක්.

    1. වතුර බිලක් තියෙනවා නම් ගෝඨාභය රාජපක්ශ කියලා ඉස්සෙල්ලා බලන්න ඕනේ ඔය වතුර බිලේ තියෙන එඩ්‍රස් එකටමද හරියට වතුර දීලා තියෙන්නේ කියලා. (සාමන්‍යයෙන් ඒක හරියටම හරි.)

    2. ඊට පස්සේ ජල සම්පාදන මණ්ඩලේට ගියා. අදාල වතුර බිලට ලියා පදිංචි වෙලා තියෙන එකාගේ ෆයිල් එක ගත්තා.

    3. ෆයිල් එකේ තියෙන ඉල්ලුම්කරුගේ අයි. ඩී එකේ කොපිය ගත්තා.

    4. ඒ ගෝඨාබයයි මේ ගෝඨාබයයි ඒකයි නම් උසාවි දැම්මා.

    5. එහෙම නැත්තං ඉතින් ඔය නිව්ස් එකේ අනිත් ඒවාට දීලා තියෙන පබ්ලිසිටියම දීලා මේ ගෝඨාබය ඒ ගෝඨාබය නෙවෙයි කියලා අනිත් ගෝඨාබයව හොයලා අත් අඩංගුවට ගන්න තියෙන්නේ.

    බංකුවක් අරං එන්න කියන්න මිත්‍රවරුනි පරීක්ෂන පවත්වන හැටි කියලා දෙන්න.
    ගොන්කම නෙමෙයි පරීකශන කරන උන්ගේ අමු කැරිකම. ඕකුන් ඔහොම කරන්නේ හුත්තරීතර තාක්සනික දෝසය එන්න. එතකොට බඩු මාට්ටුවෙලා හිරේ ගියත් දේශපාලුවා නිදහස්. :rolleyes2:
     
    • Like
    Reactions: Rick Sanchezz

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,443
    113
    2015 හද්දා පරණ බිලක් නේ පකෝ අලුත් බිලක් නැද්ද? 😂 ඉඩමේ ඔප්පුවවත් දාපං කෝ. වතුර බිලක් උස්සන් ඇවිල්ලා පුක දෙන්නෙ මෙතන.

    ගෝටාබයට කොලබ ගෙයක් තිබ්බා කිව්වා නම් විශ්වාස කරන්න තිබ්බා. ඔය හද්ද පිටිසර ඩොටේ ගෙවල් හොරට හදාන අලියෝ එක්ක ජිවත් වෙන්න ද පොන්න පකෝ. 😂
     
    Similar threads