කලින් එකෙන් හරියට පෙන්නුවේ නෑ නේද මෙන්න මේ සයිට් එකට ගිහින් ඔයාගේ Tracking නම්බර් එක ගහලා බලන්න
තව තැපෑලට බාර දීලනම් Lp Tracking නම්බර් එකක් වැටෙයි.
මෙන්න ලින්ක් එක -https://thelastmile.lk/tracking
Aliexpress එකෙන් රු: 3 ට සහ කූපන් වලට ගේන්න පුලුවන් අයිටම්, මිල ගනන් ඇතුලු අනෙකුත් අයිටම් බැලීමට පහළ ලින්ක් එකෙන් යන්න.
LINK - http://bit.ly/3IvaQrv 
එහෙනම් ජය වේවා
- මේකෙ ඔයාලගේ විස්තර
- කූරියර් කිරීමට ලබා දී තිබෙන ආයතනයේ නම
- කුරියර් කිරීමට ලබා දීලද
- දිනය
තව තැපෑලට බාර දීලනම් Lp Tracking නම්බර් එකක් වැටෙයි.
මෙන්න ලින්ක් එක -https://thelastmile.lk/tracking
එහෙනම් ජය වේවා