ඔන්න Aliexpress, BW Orders හොයාගන්න අලුත්ම විදියක්

Apr 10, 2022
12
6
3
කලින් එකෙන් හරියට පෙන්නුවේ නෑ නේද මෙන්න මේ සයිට් එකට ගිහින් ඔයාගේ Tracking නම්බර් එක ගහලා බලන්න
🥰

  1. මේකෙ ඔයාලගේ විස්තර
  2. කූරියර් කිරීමට ලබා දී තිබෙන ආයතනයේ නම
  3. කුරියර් කිරීමට ලබා දීලද
  4. දිනය
මේ සියලුම විස්තර පෙන්නනවා
🤩
🤩

තව තැපෑලට බාර දීලනම් Lp Tracking නම්බර් එකක් වැටෙයි.
😎

මෙන්න ලින්ක් එක -https://thelastmile.lk/tracking

🤩 Aliexpress එකෙන් රු: 3 ට සහ කූපන් වලට ගේන්න පුලුවන් අයිටම්, මිල ගනන් ඇතුලු අනෙකුත් අයිටම් බැලීමට පහළ ලින්ක් එකෙන් යන්න.

📎 LINK - http://bit.ly/3IvaQrv 👈

එහෙනම් ජය වේවා
🙏
✌


275976294_134795989081406_8796679507453158530_n.jpg