ඔන්න BYD..... වගයක් ආයෙත් චීනෙට ලු....

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඕනිම වාහන ජාතියක් ඔහොම වෙන්න පුළුවන්, ටොයොටා වගේ ලොකු බ්‍රෑන්ඩ් උනත් ඕක කරලා තියනවා හැබැයි BYD උන් ගහපු පන්පොරි වලට සහා මෙහෙ BYD සමනල කැල රඟපු විදියට නම් මේක ටිකක් අවුල්

    කොහොමත් ලංකාවේ තියන ඒවා වල කෙස් තිබ්බත් උන් නම් recall කරන එකක් නෑ මොකද අපේ උන් ළඟ ගොඩක් තියන්නේ 2024 සෙට් එක උන් ට හොයාගන්න වත් නැති ප්‍රශ්න සමහර විට ඔවා වල ඇති , BYD දැනට ගෙන්නලා තියෙන්නේ 2025 මොඩල් වාගයක්

    මෙන්න මගේ සත දෙක ........ BYD ෆැන් ලා ගේ ඇට දෙක බලාපොරොත්තු වෙමි
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    උබ ඉතින් ඔය දෙබරෙකට ගල් ගහලා අවුස්ස ගන්න හදන්නේ
     
    • Like
    Reactions: sam_sajith

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Recalls means they dont always ship back
    The authorized agent get it done, fix if it is that simple
    If it's a major issue, it's always better to import back, building an infrastructure for major repairs would cost more than just getting them back and fix
     
    • Haha
    Reactions: hrm

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    In a statement, BYD said the recall applies only to specific BYD Tang vehicles manufactured between March 28, 2015, and July 28, 2017, and certain Yuan Pro pure electric vehicles produced between February 6, 2021, and August 5, 2022. These particular models have not been introduced or sold in the Sri Lankan market, the company confirmed.


    Source: https://www.dailymirror.lk/breaking...e-recall-does-not-affect-Sri-Lanka/108-323190