ඔන්න Deathstorm එනවලු The Flash වලට
දන්නවනේ ෆ්ලෑෂ් බලන වුන්. FireStorm ගැන. අර ප්‍රොෆෙසර්
Stein සහ රොනී එකතුවෙලා හැදෙන්නේ.. දැන් අර black hole
සීන් එකේදී රොනී මැරෙනවානේ. ඊට පස්සේ මොකෙක්ද එකෙක්
ගන්නවා රොනී වෙනුවට (personally i hate him)
දැන් ඔන්න රොනී ආපහු එනවලු. Firestorm විදියට නෙවෙයි.
මෙන්න මෙහෙමයි කතාව වෙන්නේ Earth 2 එකේදී Dr. stein
එක්ක Firestorm වෙනව වෙනුවට පොර නපුරෙක්
වෙනවා (villian කෙනෙක් බන්.) Deathstorm කියලා.
DC universe එකේ මේ ගැන තව තියෙනවා ඒවා කියන්න ගියොත්
පිස්සු හැදෙනවා. එකේ Earth 3 එකකුත් තියෙනවා. ආ. Earth 2
එකෙත් රොනී මැරී කරන්නේ කෙට්ලින්. එතැනදී තමයි එයා Killer
Frost වෙන්නේ. කට්ටියට ප්‍රශනයක් වුනානේ මෙච්චර හොදට
ඉන්න සීදීවී කෙල්ල කොහොමද විලියන් කෙනෙක් වෙන්නේ කියලා.
බය වෙන්න එපා ඒ earth 2 එකේදී..
souce: comicbook

The Flash returns Tuesday, Jan. 19 at 8 p.m. ET on The CW. 

souce: comicbook