The Flash: 6 Things You Might Have Missed In "Back to Normal"
අද යන්තම් ජාමේ බේරාගත්තා පවර්ස් නැති වුනත්. දැන් බලමු කොමික් වල අද දවසට සම්බන්දය.
1. BIG BELLY BURGER?
දැක්කද Belly Burger එක. මේක තමයි Zoom කෙට්ලින් ට කන්න දුන්නේ. මේ Belly
Burger එකම තමයි Zoom ගේ Prisoner ට දෙන්නෙත්, පහුගිය සීසන් එකේ Reverse-flash
අල්ලගත්තම එයාව Pipeline එකට දාලා දෙන්නේනෙත් මේවා තමයි කන්න.
මේ තමයි Big Belly Burger එක. 80 දශකයේ DC Comics වල හදපු.
ඒවගේම Arrow , Flash universe වල එන.
2. GRIFFIN GREY
මෙයාගේ සීන් එක දැක්කනේ. මේකේ මෙයාගේ බලේ තියෙන side effect එක තමයි වයසට යන
එක. මෙයා ෆ්ලෑෂ් ගේ Bart Allen version එක්කෙනාගේ හතුරෙක්. Barry ගේ මුනුබුරා තමයි
Bart Allen කියන්නේ. (මෙයා අනාගතේදී VR එකක වැඩෙන්නේ. වයසට වඩා අඩුවෙන් මුහුකුරා
ගිය බව පේන කෙනෙක්)
3. ACE CHEMICAL
අපි දකිනවා Facial recognition එකක ග්‍රේ Ace Chemical එකට කඩා වදිනවා. ලගදි ගිය
Batman V Superman: Dawn of Justice TV Spot එකේදී මේක පෙන්නනවා. මේ Ace
Chemical එකේදී තමයි Joker ඉපදෙන්නේ.මේක අපිට මේ අව්රුද්දෙ අන්තිමට Suicide
Squad එකේදිත් බලාගන්න පුළුවන් වෙයි. (Axis Chemicals කියන නමින්)
4. DWARF STAR ALLOY
කතාව ඇහුවනේ. මේක තමයි A.T.O.M. suit එකේ ප්‍රදාන power එක විදියටත් shrink වෙන
technology එකටත් use කරන්නේ.
5. DUPLICATE ORIGINS?
කොමික් වලදී නම් දෙපාරක් Barry ට lightning වදිනවා.
පලවෙනි පාර වුනාට පස්සේ ගොඩ කාලෙකින් පස්සේ Barry එයාගේ බෑනා wally ට lab එක
පෙන්නනකොට අර කලින් lightning වැදුන තැනම, ඒ chemicals වැටුන තැනම ඉදන්
lightning වදිනවා. මේකෙන් wally ටත් lightning වැදිලා තමයි Kid Flash වෙන්නේ.
කොමික් වලදී නම් Crisis on Infinite Earths වලදී Barry මැරෙනවා. wally kid flash වෙනවා ගොඩ කාලයක්.
අද ගිය එපි එකට අනුව. දැන් caitlin
බේරගන්න නම්, Zoom ව පරද්දන්න නම්
Barry එයාගේ speed එක ආපහු ගන්න ඕනි. Earth 2 එකේ Harrison wells කියනවනේ
particle accelerator එක ආපහු හදමු කියලා.
ලබන සතියේ බලාගන්න පුළුවන් මෙයාලා මේක හදලා Barry speed එක ගන්නවා. මේකෙන්
Wally West (or Jesse Quick) ටත් speed එක ටිකක් හම්බවේවි.
මේකද එයා අනාගතේ speedster කෙනෙක් comic. වලට අනුව නම්.
Harrison well ගේ දුවත් දැන් Team flash එක්ක ඉන්නවා. ඒ ගැනත් ලබන සතියේ වැඩිපුර
දැනගන්න පුළුවන්. ඊළගට Barry Zoom ව පරද්දලා, Earth 2 එකේ Harrison wells එහෙට
ගියොත් Earth 1 එක අතහැරලා දාලා. Earth 2 එකේ Central City එකටත් speedster
කෙනෙක් ඕනිනේ. ඒකට wally යයිද දන්නේ නැහැ.. මේ ගැන නම් තාම කියන්න අමාරුයි
හරියටම.

බේරගන්න නම්, Zoom ව පරද්දන්න නම්Barry එයාගේ speed එක ආපහු ගන්න ඕනි. Earth 2 එකේ Harrison wells කියනවනේ