What is Soma's Channel?
අංගුලිමාල;13966963 said:ඔන්න උඹලට තව එකක්. ජාතියාලයෙන් උඩ ගොස් සිටින මෝඩ සිංහලයාට තවත් මැජික් එකක් ඇවිත් තියනවා. ඒ තමයි දේශීය ඩෙංගු සුවය. කවුද ගෑනියෙක් ඩෙංගු වලට දේශීය බෙහෙතක් හොයා ගෙන කියලා හැමෝම කතා වෙනවා. ඔය යන්තම් උණක් හැදිච්ච එකෙක් ගියහම ඔයාට ඩෙංගු කියල බය කරලා ඊට පස්සේ මොනවා හරි දීල උන හොඳ උනහම ඩෙංගු හොඳ කරා කියලා ප්‍රචාරය දෙනවා හරියට ඩෙංගු හැදිච්ච කීප දෙනෙක් මැරුනහම තමයි කාටත් තේරෙන්නේ.
මීට මාස කීපයකට කලින් තව කවුද එකෙක් පිලිකාවටත් දේශීය එන්නතක් හොයාගෙන තිබුනා. ඌත් ප්‍රවෘත්ති සාකච්චාවකුත් කරා ටී වී එකේ. ඔන්න මේකේ ඉන්න දේශීය වෙදකම් පස්සේ යන මෝඩයින්ට මැරෙන්න තව අවස්තාවක්.
මොලේ තියන උනුත් ඉන්නවා රටට ආදරේ. ඒත් උන් අන්ධ භක්තියෙන් දේශීය වෙදකම පස්සේ යන්නේ නෑ. සෝමා ගේ චැනල් එකේ පෙන්නුව පලියට වෙද්දු පස්සේ යන්නේ නෑ.

අනේ තොවත් කාපන් ඩෙංගු මදුරුවෙක් එදාට උඹත් ඔය පො....... කම පැත්තකට දාල යන්න වෙයි උඹ දැන් ඔය බනින මනුස්සය ගාවට![]()

තොගේ තාත්තාට condom එක දාන්න බැරි උනේ අපරාදේ.( මම තාත්තා කියලා අදහස් කරේ උප්පැන්න සහතිකේ නම තියෙන එක්කෙනා නෙමෙයි. හරි එක්කෙනා )

matath dengue heduna. kurunegala hospital hitiye. doctor handa goda giya.

කෝ අනේ උයාගෙ අංගුලිමාල profile එක?![]()

yako tho lankaawe neweida??? oya kiyanne ara podi ewunta kathandara kiyanawa wage news kiyana channel ekata bansss