ඔන්න_තව_මෝඩ_වෙදකමක්

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    දැන් මචන් උබ කියන්නේ මොකක්ද????? ඒ හොයාගත්ත කෙනා ගැන ද්වේසසහගතව කතකරන්නෙ ඇයි?????? ඒ කෙනා බොරු කරනවද කියලා උබ ඔප්පු කරන්නේ කොහොමද????? මචන් දේශීය වෙදකම් ගොඩේ වැඩක් නෑ කියලා ගරහන්න එපා. එහි ගතයුත්තක් තියනවා, බටහිර වෙද ක්‍රමයට එහා ගිය සුවකිරීම් කරලා තියනවා. සමහරවිට වරදින වෙලාවල් තියෙන්න් පුලුවන්, එක බටහිර වෙදකම්ටත් පොදුයි.

    :yes::yes:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    වේසිගෙ පුතෝ, තෝ හරි හමන් සිංහල වේද මහත්තයෙක්ගෙන් බෙහෙත් අරන් තියෙනවද කියපන්කො ඉස්සෙර්ලම?
    තෝ ඔය කියල තියන ඒවලට සහ තව ඉංගිරිසි බෙහෙත් වලින් හොද කරන්න බැරි ගොඩක් ලෙඩ සිංහල වේදකමෙන් නිට්ටාවට හොද කරනව.
    දන්නා පරි ඇටයක් කතා කරපන් සුද්දගේ පුක ලොවන පරට්ට බල්ල
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ජොනී බට්ට;16248847 said:
    වේසිගෙ පුතෝ, තෝ හරි හමන් සිංහල වේද මහත්තයෙක්ගෙන් බෙහෙත් අරන් තියෙනවද කියපන්කො ඉස්සෙර්ලම?
    තෝ ඔය කියල තියන ඒවලට සහ තව ඉංගිරිසි බෙහෙත් වලින් හොද කරන්න බැරි ගොඩක් ලෙඩ සිංහල වේදකමෙන් නිට්ටාවට හොද කරනව.
    දන්නා පරි ඇටයක් කතා කරපන් සුද්දගේ පුක ලොවන පරට්ට බල්ල
    Suudage puka newei ban kolla allage puka lowanne :D
    uru kotuwedi (palliyedi) Mota manna pihiyen kota bijje kona kapanana uuronta mona sawukyada ban? :rofl:

    beheth ganna newei mun naannewath nathi kaalakannine ban,ara surgical suwada colon ekata pin sidda wenna inna kalakanni haththa.. :angry:
     

    kanishkady

    Junior member
  • Nov 16, 2006
    28
    2
    8
    මචන් මුන් වගේ පිට රටවල් වලට කඩේ යන බල්ලෝ පන්නන්න ඕනේ.....mutath ledak hedila sinhala wedakamen hoda karanna una dawasata muta therevi muge balu kama...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පුතා....උබ තාම සිංහල වෙදකමේ වටිනාකම ගැන හරිහමන් දෙයක් නොදැන ඔය කතා දොඩන්නේ..නරකද අතීත පොත පත ටිකක් එහෙම කියවලා හිටියා නම්...:)
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    දැන් මචන් උබ කියන්නේ මොකක්ද????? ඒ හොයාගත්ත කෙනා ගැන ද්වේසසහගතව කතකරන්නෙ ඇයි?????? ඒ කෙනා බොරු කරනවද කියලා උබ ඔප්පු කරන්නේ කොහොමද????? මචන් දේශීය වෙදකම් ගොඩේ වැඩක් නෑ කියලා ගරහන්න එපා. එහි ගතයුත්තක් තියනවා, බටහිර වෙද ක්‍රමයට එහා ගිය සුවකිරීම් කරලා තියනවා. සමහරවිට වරදින වෙලාවල් තියෙන්න් පුලුවන්, එක බටහිර වෙදකම්ටත් පොදුයි.

    True Story
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අඩෝ උබ එහෙම බනින්න එපා අපේ සීයත් හොද සිංහල වෙදෙක් ඔය සර්ප විසට එහෙම එන්නත් එන්න කලින් තමයි අපේ සීයලා මිනිස්සුන්ට සිංහල බෙහෙත් කරලා ඡිවිත රැකගත්තේ .අදටත් බටහිර වෛද්‍ය විදාවට හොද කරන්න බැරි ලෙඩ ‍සිංහල වෙද මහත්වරු සනීප කරනවා . බටහිර විද්‍යාව දේශිය ‍වෙදකමට වඩා ගොඩක් දියුණුයි හැබැයි එ සෑම විටම නෙමෙයි .
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැන් මචන් උබ කියන්නේ මොකක්ද????? ඒ හොයාගත්ත කෙනා ගැන ද්වේසසහගතව කතකරන්නෙ ඇයි?????? ඒ කෙනා බොරු කරනවද කියලා උබ ඔප්පු කරන්නේ කොහොමද????? මචන් දේශීය වෙදකම් ගොඩේ වැඩක් නෑ කියලා ගරහන්න එපා. එහි ගතයුත්තක් තියනවා, බටහිර වෙද ක්‍රමයට එහා ගිය සුවකිරීම් කරලා තියනවා. සමහරවිට වරදින වෙලාවල් තියෙන්න් පුලුවන්, එක බටහිර වෙදකම්ටත් පොදුයි.

    ලංකාවේ ඉංග්‍රීසි බෙහෙත් වැරදිලා ලෙඩ්ඩු කීදෙනෙක්ගේ අතපය අහිමි වෙලා තියනවද? කී දෙනෙක් මැරිලා තියනවද? හොයලා බැලුවොත් සිංහල බෙහෙත්වලින් සංක්‍යාත්මක වෂයෙන් ඒ තරම් විශාල පරිමානයෙන් සහ දරුනු ලෙස වැරදීම් වෙලා නෑ කියලා පෙනෙයි.. ඩෙංගුවලට සිංහල බෙහෙත් කරලා මැරුන ගානට වඩා ඉංග්‍රීසි බෙහෙත් කරලා රෝහල්වලදී මැරුන ගාන වැඩියි.. :(
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    What are bacteria?

    Bacteria are organisms made up of just one cell. They are capable of multiplying by themselves, as they have the power to divide. Their shapes vary, and doctors use these characteristics to separate them into groups.

    Bacteria exist everywhere, inside and on our bodies. Most of them are completely harmless and some of them are very useful, but some bacteria can cause diseases, either because they end up in the wrong place in the body or simply because they are 'designed' to invade us.

    ------------
    What are viruses?

    Viruses are too small to be seen by the naked eye. They can't multiply on their own, so they have to invade a 'host' cell and take over its machinery in order to be able to make more virus particles.Viruses consist of genetic materials (DNA or RNA) surrounded by a protective coat of protein. They are capable of latching onto cells and getting inside them.

    The cells of the mucous membranes, such as those lining the respiratory passages that we breathe through, are particularly open to virus attacks because they are not covered by protective skin.

    -------------
    How can the doctor treat bacterial infections?

    Bacterial infections are usually treated with a special antibiotics, which only kills the bacterium that has caused the disease. To make sure that you get the right treatment, your doctor may take a sample, for example a swab from the throat or a urine sample.

    -------------
    How can the doctor treat viral infections?

    Viruses can't multiply until they are inside the body's cells. This is the reason why the treatment of virus infections is usually left up to the patient's own immune system, although it may be hard to accept when the doctor says the only cure is for 'nature to take its course'.

    *" At this juncture Ayurvedic treatments (medicines) play major role to fulfil the vacuum which cannot be addressed by the western medicines. Be honest I haven't done any research on this, but for sure there are plenty of hidden secrets in our Ayurvedic treatments.

    ---

    PS: An increasing number of antiviral remedies are being developed that prevent the virus multiplying and cause the illness to run its course more quickly. Unfortunately, these remedies can still only be used on very few viruses and are of limited effectiveness.
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye

    අනේ පොන්සියො.. සුද්දගෙ එක ලොවින්නෙ නැතුව වැඩක් බලාගනින්,,

    ඕවට විතරක් නෙමෙයි ඒඩ්ස් වලටත් ලන්කාවෙ බෙහෙත් තියෙනවා,, කමල්ද්දාරචිත් ඒ ලේඩේ හොඳ කරගත්තෙ ගනේමුල්ලෙ සින්හල බෙහෙත් කරන පොට් එකකින්,

    අනික මේ බෙහෙත් වට්ටෝරුව රුසියාව ලක්ෂ 600කට ඉල්ලලත් තියෙනවා

    තෝ දන්නැති මගුල් කියවන්නෙ නැතුව වැඩක් බලාගනින්



    :lol::lol::lol::lol:
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    මේ වගේ *සිගේ පුතාලට මචන්, පුක මහල බඩ යන්න බෙහෙත් දෙන්න ඕනි!