ඔන්ලයින් අරක්කු නිවසටම...!!

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    සුපිරි වෙළෙඳ සැල් මගින් ඔන්ලයින් ක්‍රමයට අද (14) සිට මත්පැන් මිළදී ගත හැකි යැයි සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටී.

    අන්තර්ජාලය හරහා අනෙකුත් ආහාර ද්‍රව්‍ය ඇණවුම් කරන්නා සේ මත්පැන්ද එලෙස නිවසටම ලබා ගැනීමට හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.

    https://divaina.com/daily/index.php/hot-news-2019/59898-2021-06-14-05-46-27

    මේක ඇත්තද යකූ???? :P:P
     
    • Haha
    Reactions: Bitter Truth

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඩෙහ් සිරාවටම. අද ගෙදර යන්නෙ මාසෙකට පස්සෙ. බ්ලැක් එකේ අරන් යන්න සෙට් කරන් හිටියෙ, දැන් පොදි ගහගන ගියිඅහැකි :lol::lol::love:
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    කෝ බං ඒක ඔන්ලයින් සුපර්මාකට් ලබ්බකවත් තාම අප්ඩේට් නෑනෙ... :angry: :angry: :angry:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,191
    12,192
    113
    Ohio, USA
    1623660778839.png