ඔන්ලයින් ඉගෙන ගන්න ටැබ් එකක්

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සිංහලු පොඩි එකෙක්(1 වසරේ) ට හරි යන ටැබ් එකක් කියපල්ලා.
    ඇන්ඩ්‍රොයිඩ් එකක්. වෙළඳ නාමය වැදගත් නෑ.
    ගාන 30000 කට වඩා අඩු නන් හොඳයි.
     
    • Like
    Reactions: Ryan08

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,313
    113
    - උඩරට -
    සිංහලු පොඩි එකෙක්(1 වසරේ) ට හරි යන ටැබ් එකක් කියපල්ලා.
    ඇන්ඩ්‍රොයිඩ් එකක්. වෙළඳ නාමය වැදගත් නෑ.
    ගාන 30000 කට වඩා අඩු නන් හොඳයි.
    Samsung Tab A8 - 12 Months Warranty - LKR 32,590.00

    https://mysoftlogic.lk/samsung-tab-a8/p/44106
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ ටැබ් එකක් ගන්න එක වාසිද බං ලැප් එකකට වඩා 🤔
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේ ටැබ් එකක් ගන්න එක වාසිද බං ලැප් එකකට වඩා 🤔
    පාවිච්චිය අනුව තමා නේ. කොහොමත් ගාන එක්ක ලැප් එකෙන් කරන වැඩ ඒ ගාන ට ගන්න ටැබ් එකෙන් කරන්න බෑ.අඩු ගණන් වල ටැබ් ගැන කීවේ
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පාවිච්චිය අනුව තමා නේ. කොහොමත් ගාන එක්ක ලැප් එකෙන් කරන වැඩ ඒ ගාන ට ගන්න ටැබ් එකෙන් කරන්න බෑ.අඩු ගණන් වල ටැබ් ගැන කීවේ
    මට ගන්න ඕන ටැබ් එකක් මට දැනගන්නට ඕන ලැප් එකෙන් කරන ඉගෙනගන්න වැඩ ටැබ් එකෙන් බාදාවක් නැතුව කරන්න පුළුවන් ද කියලා මොකද මට පෝන් එකක් විතරයි තියෙන්නේ ඒකයි 😑
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    Phone ekak aran deepan tab ekak yanawa kynne boru wdk . Oya ganata tab ekakata godak lagai dn ena onima budget phone ekak play service tiyana samsung wge ekak aran deepan umbage budget ekata set wena huawei ganda epa . Xiomi ehemt hodai habai
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Bump

    මට ගන්න ඕන ටැබ් එකක් මට දැනගන්නට ඕන ලැප් එකෙන් කරන ඉගෙනගන්න වැඩ ටැබ් එකෙන් බාදාවක් නැතුව කරන්න පුළුවන් ද කියලා මොකද මට පෝන් එකක් විතරයි තියෙන්නේ ඒකයි 😑
    ලොකු ගානක් දීලා ගන්න( Microsoft surface, I pad) වගේ එකක් නන් ලැප් එකක් වගේ නේ. ඒත් අඩු ගානට තියෙන ඒව ගෙන් ඒ වැඩේ කරගන්න අමාරුයි.
    ඒ හින්දා අතේ තියෙන ගාන අඩු නන් හොඳම දේ හොයලා බලලා පාවිච්චි කරපු ලැප් එකක් හරි ගන්න ඒක.
    ------ Post added on Feb 2, 2022 at 7:37 AM
     
    • Like
    Reactions: Amare machan