Samsung Tab A8 - 12 Months Warranty - LKR 32,590.00සිංහලු පොඩි එකෙක්(1 වසරේ) ට හරි යන ටැබ් එකක් කියපල්ලා.
ඇන්ඩ්රොයිඩ් එකක්. වෙළඳ නාමය වැදගත් නෑ.
ගාන 30000 කට වඩා අඩු නන් හොඳයි.
මේක නන් ෂේප් නේ.tnx බ්රෝ
පාවිච්චිය අනුව තමා නේ. කොහොමත් ගාන එක්ක ලැප් එකෙන් කරන වැඩ ඒ ගාන ට ගන්න ටැබ් එකෙන් කරන්න බෑ.අඩු ගණන් වල ටැබ් ගැන කීවේමේ ටැබ් එකක් ගන්න එක වාසිද බං ලැප් එකකට වඩා![]()
මට ගන්න ඕන ටැබ් එකක් මට දැනගන්නට ඕන ලැප් එකෙන් කරන ඉගෙනගන්න වැඩ ටැබ් එකෙන් බාදාවක් නැතුව කරන්න පුළුවන් ද කියලා මොකද මට පෝන් එකක් විතරයි තියෙන්නේ ඒකයිපාවිච්චිය අනුව තමා නේ. කොහොමත් ගාන එක්ක ලැප් එකෙන් කරන වැඩ ඒ ගාන ට ගන්න ටැබ් එකෙන් කරන්න බෑ.අඩු ගණන් වල ටැබ් ගැන කීවේ
BumpBump
ලොකු ගානක් දීලා ගන්න( Microsoft surface, I pad) වගේ එකක් නන් ලැප් එකක් වගේ නේ. ඒත් අඩු ගානට තියෙන ඒව ගෙන් ඒ වැඩේ කරගන්න අමාරුයි.මට ගන්න ඕන ටැබ් එකක් මට දැනගන්නට ඕන ලැප් එකෙන් කරන ඉගෙනගන්න වැඩ ටැබ් එකෙන් බාදාවක් නැතුව කරන්න පුළුවන් ද කියලා මොකද මට පෝන් එකක් විතරයි තියෙන්නේ ඒකයි![]()