ඔන්ලයින් ඕඩර් වලටත් කෙලියා ......................

නොදකින් බන් මෙහෙමත් රටක මෙහෙමත් ආණ්ඩුවක් ....

මම සති කීපයකට කලින් Aliexpress එකෙන් 35$ ක ස්මාර්ට් Watch එකක් ඕඩර් කරා ... අද ජෙනරල් පොස්ට් ඔෆිස් එකෙන් මට Tax ගෙවන්න කියල රෝස පාට කොලයක් එවල
...නොදකින් මෙහෙමත් ජාතියක් 35$ අයිටම් එකටත් ටැක්ස් ගහනව...
මිට කලින් මම මීට වඩා ලොකු ගණන් වලට ඔන්ලින් ගෙන්නල තියනව ..එත් මෙහෙම උනේ නෑ..
...දැන් පේනවා වෙනසෙ සැබෑ අරුත ....නොදකින් සක්කිලි ආණ්ඩු කරන්ඩ බැරිනම් ගෙදර යන්ඩ ඕන ..පො....යො.....මුන් පොඩි මිනිස්සුන්ට බදු ගහල තමා හූරා කන්නේ ....
කතාවනම් මේක සිංගප්පූරුව කරන්න ....

Last edited: