ඔන්ලයින් ඕඩර් වලටත් කෙලියා ......................

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ඔන්ලයින් ඕඩර් වලටත් කෙලියා ......................

    :angry::angry::angry::angry::angry::angry:

    නොදකින් බන් මෙහෙමත් රටක මෙහෙමත් ආණ්ඩුවක් ....:angry::angry::angry::angry:
    මම සති කීපයකට කලින් Aliexpress එකෙන් 35$ ක ස්මාර්ට් Watch එකක් ඕඩර් කරා ... අද ජෙනරල් පොස්ට් ඔෆිස් එකෙන් මට Tax ගෙවන්න කියල රෝස පාට කොලයක් එවල :growl::growl:...නොදකින් මෙහෙමත් ජාතියක් 35$ අයිටම් එකටත් ටැක්ස් ගහනව...:angry: මිට කලින් මම මීට වඩා ලොකු ගණන් වලට ඔන්ලින් ගෙන්නල තියනව ..එත් මෙහෙම උනේ නෑ..:growl:...දැන් පේනවා වෙනසෙ සැබෑ අරුත ....නොදකින් සක්කිලි ආණ්ඩු කරන්ඩ බැරිනම් ගෙදර යන්ඩ ඕන ..පො....යො.....මුන් පොඩි මිනිස්සුන්ට බදු ගහල තමා හූරා කන්නේ ....:angry:කතාවනම් මේක සිංගප්පූරුව කරන්න ....:growl:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    මගෙත් බඩු සෙට් එකක් ම තාම ආවෙ නෑ..
    බඩු පැකට් ද දන්නෙ නෑ
    ලොකු අය්ටම් නම් පැකට් වල දාල එවන 1ක් නැහැ තව පොඩ්ඩක් හොයල බලපන්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රවියා බෙන්ස්800ක් ගෙනාවේ සත5ක් බදු නොගෙව...
    එතකොට අනිත් උන් වBMW,V8 එහෙම ගෙන්නන්නේ සතයක් නොගෙව.
    කරුංකා ලොරි පිටින් ගෙන්නන්නේ.....

    ඔහොම පොඩි ප්‍රයිස් වලට ටැක්ස් වදිනවා තමයි බං... :(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ලොකු අය්ටම් නම් පැකට් වල දාල එවන 1ක් නැහැ තව පොඩ්ඩක් හොයල බලපන්

    මුගේ නම් smart watch එකක් නිසා ද දන්නේ නෑ..
    TRCSL ගිහින් approvel එක ගන්න වෙයි ද දන්නෙත් නෑ :3
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    mageth hena set ekak tyenawa tama ekakwat awe nam na.
    habei oka case wenne communication equipment nam, nattan podi ganak gewanna wenne.
    parak massaging belt ekakata Rs.150kda koheda gewwa mata matakai.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    මුගේ නම් smart watch එකක් නිසා ද දන්නේ නෑ..
    TRCSL ගිහින් approvel එක ගන්න වෙයි ද දන්නෙත් නෑ :3
    ගානක් දීල ගොඩ දා ගන්න පුලුවන් වෙය්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ගානක් දීල ගොඩ දා ගන්න පුලුවන් වෙය්

    ඕව් අවුරුදු තුනකට විතර කලින් phone එකක් ගෙන්නල 40000 ක seller ට කියල අඩුවෙන් mark කරල ගෙන්නගෙන එතන කොල්ලෙක්ට 1500 දීල ගෙදර අරන් ආව :3
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මුගේ නම් smart watch එකක් නිසා ද දන්නේ නෑ..
    TRCSL ගිහින් approvel එක ගන්න වෙයි ද දන්නෙත් නෑ :3

    okunta phone/radio equipment hoyaganna kramayak thiyeda? label eke phone kiyala dammoth badu.

    godak welawata item value eka & description ekata wada weight & size eken thamai okun guess karala detain karanne
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    ඕව් අවුරුදු තුනකට විතර කලින් phone එකක් ගෙන්නල 40000 ක seller ට කියල අඩුවෙන් mark කරල ගෙන්නගෙන එතන කොල්ලෙක්ට 1500 දීල ගෙදර අරන් ආව :3
    :P
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ලෝකෙ කොහෙවත් නැතුව ඇති බන් මේ වගේ රටක්...කන බත් පතේ ඉඳල ටොයිලට් එල දක්වා බදු ගහනව... මුන් හිතන්නේ බදු ගහපුවම රට දියුණු කරන්ඩ පුළුවන් කියල.....පොඩි මිනිස්සුන්ට බදු ගහල මුන් ගොඩයනවා..:angry::angry:
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ලෝකෙ කොහෙවත් නැතුව ඇති බන් මේ වගේ රටක්...කන බත් පතේ ඉඳල ටොයිලට් එල දක්වා බදු ගහනව... මුන් හිතන්නේ බදු ගහපුවම රට දියුණු කරන්ඩ පුළුවන් කියල.....

    tax gahanne nethiwa maha banku horakame salli kohen hoya gannada ban :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    okunta phone/radio equipment hoyaganna kramayak thiyeda? label eke phone kiyala dammoth badu.

    godak welawata item value eka & description ekata wada weight & size eken thamai okun guess karala detain karanne

    xray inspection machine තියනව ඕකුන්ට
    අහු වෙන්නෙ නැතුව ගිය ඒව තමයි phones එහෙම ගෙදරටම
    එන්නෙ..