මුගේ නම් smart watch එකක් නිසා ද දන්නේ නෑ..
TRCSL ගිහින් approvel එක ගන්න වෙයි ද දන්නෙත් නෑ :3
මේකට සිම් දාන්ඩ බැහැ බන් ..ෆෝන් එකත් එක්ක බ්ලුටුත් වලින් ෂෙයාර් කරන එකක් ..

මුගේ නම් smart watch එකක් නිසා ද දන්නේ නෑ..
TRCSL ගිහින් approvel එක ගන්න වෙයි ද දන්නෙත් නෑ :3

එක සැරයක් මම ටෝය් බෝනික්කෙක් ඔර්ඩර් කලා බන් දන් නැද්ද අහවල් වැඩේට තමා .මම හිතුවේ ගෙදරටම එයි කියලා පර බල්ලෝ එව්වේ නැහැ ලියුම් 3ක් අවා ගන්න යන්න කියල .ලැජ්ජාවක් නැතිව ඕක කොහොම ගේන්නද ගියේ නැහැ මම .අපරාදේ 6000 ක් වගේ උනා ඔක්කොටම .ගෙනාව නම් පට්ට ආතල් 1ක් ගන්න තිබුන
xray inspection machine තියනව ඕකුන්ට
අහු වෙන්නෙ නැතුව ගිය ඒව තමයි phones එහෙම ගෙදරටමඑන්නෙ..
මේකට සිම් දාන්ඩ බැහැ බන් ..ෆෝන් එකත් එක්ක බ්ලුටුත් වලින් ෂෙයාර් කරන එකක් ..![]()
එක සැරයක් මම ටෝය් බෝනික්කෙක් ඔර්ඩර් කලා බන් දන් නැද්ද අහවල් වැඩේට තමා .මම හිතුවේ ගෙදරටම එයි කියලා පර බල්ලෝ එව්වේ නැහැ ලියුම් 3ක් අවා ගන්න යන්න කියල .ලැජ්ජාවක් නැතිව ඕක කොහොම ගේන්නද ගියේ නැහැ මම .අපරාදේ 6000 ක් වගේ උනා ඔක්කොටම .ගෙනාව නම් පට්ට ආතල් 1ක් ගන්න තිබුන

මේක අඩි 2.5 ක් වගේ උසය් බන් ඒ දවස් වල මම හිතුවේ අපි ඔර්ඩර් කරන හැම දේම එනවා කියල ගෙදරටම .උන්ගෙ එක එක නීති නෙ බන්..
ගිහින් බලපන් කො මොකෝ කියන්නෙ කියල..
ඩයස් පුතා නම් රබර් කි*බක් ගෙන්නුව අවුලක් නැතුව ආව ගෙදරටම..
k* seen eka. dan podi ewatath gewanna onada![]()

මේක අඩි 2.5 ක් වගේ උසය් බන් ඒ දවස් වල මම හිතුවේ අපි ඔර්ඩර් කරන හැම දේම එනවා කියල ගෙදරටම .
මේක අඩි 2.5 ක් වගේ උසය් බන් ඒ දවස් වල මම හිතුවේ අපි ඔර්ඩර් කරන හැම දේම එනවා කියල ගෙදරටම .
බලන් හිටපන් ලගදීම මූ උබේ ගෙදර එකෙක්ටත් ඇරලා යයි. එදාටත් language එක mind කරකර හිටපන්