ඔන්ලයින් ක්ලාස් කරන අයගෙන් පොඩි දේවල් ටිකක් දැනගන්න ඕන. මේකයි සින් එක අපේ අයියා(හරි හරි මම කියල හරි හිතාගනින්කෝ
) පොඩි ටියුෂන් ක්ලාස් එකක් කරනවා. මේ දවස්වල තත්ත්වෙත් එක්ක ඔන්ලයින් කරන එක තමා විසදුම.
) පොඩි ටියුෂන් ක්ලාස් එකක් කරනවා. මේ දවස්වල තත්ත්වෙත් එක්ක ඔන්ලයින් කරන එක තමා විසදුම. - උබල රෙකමන්ඩ් කරන්නේ මොකද්ද යූස් කරන්න හොද Zoom ද Google Meet ද නැත්නම් වෙන මොකක් හරිද?
- දැන් අපි එක එක ගුරුවරුන්ට වෙන වෙනම හෙ ඔය රෙකමන්ඩ් කරන ප්ලැට්ෆෝම් එකෙන් ක්ලාස් එක කරන්න කියන එකද හොද? නැත්නම් අපේ ඉන්ස්ටිටයුට් එකට වෙනම පැකේජ් එකක් ගන්න එක හොදද? එහෙම නම් පොඩ්ඩක් විස්තර කියන්න. මොකද ගුරුවරු වෙනම කරල එයාලා සල්ලි ගන්න එකට වඩා අපේ ක්ලාස් එකේ තිබ්බ පන්ති ටික ඇදගෙන යන්න ඕන (අපිටත් ගානක් එන්න ඕනනේ)
- දැනට උබල කරන්නේ කොහොමද සල්ලි ගන්න වැඩ? මම දන්න විදියට කරන්නේ WhatsApp number එකක් දාලා ඒකට සල්ලි ගෙවපු රිසිප්ට් එක දාන්න කියනව . පස්සේ ඒ ළමයගෙන් ඊමේල් එකක් ඉල්ලගෙන ඒකට zoom ලින්ක් එක යවන එකද කරන්නේ? අදහසක් නෑ බං කියපංකෝ තරහ නැතිව.
- ඔන්ලයින් ක්ලාස් කරන අය මිට අමතරව සැලකිය යුතු දේවල් තියෙනවනම් කියන්න.
- ඩිවලොපර් මචංල - උබල හදපු මොනාහරි ප්ලැට්ෆෝම් තියෙයිනම් මිලදි ගන්න ඩෙමෝ එකක් PM එවන්න බලන්න. (methana daanna epa)
Last edited:

