මොන හු#තක්ද බං මේ.. දැන් මට වොල්වරින් එවපු PM එකකටත් ඔහොම වෙලා තිබ්බා..
මොන හු#තක්ද බං මේ.. දැන් මට වොල්වරින් එවපු PM එකකටත් ඔහොම වෙලා තිබ්බා..

කොඩින් නැතිව පොටෝෂොප් විතරක්.
වැඩේ තියෙන්නේ ලෝකේ හොදම එවුන් එක්ක තරග කරන්න ඕනා. 
මම කිව්වේ design එකකට $2000 වෙනකන් හොදේ. මාසෙකට දෙකක් වින් කරත් මොකෝ.web design වගේ ඒවාට හොදට හොයන්න පුළුවන් බන්. මම එකක් දැක්කා ඒකේ වින් කරොත් $2000 වෙනකන් උපරිම ගෙවනවා.කොඩින් නැතිව පොටෝෂොප් විතරක්.
වැඩේ තියෙන්නේ ලෝකේ හොදම එවුන් එක්ක තරග කරන්න ඕනා.
![]()

(ban වෙයිද දන්නේ නෑ)web design වගේ ඒවාට හොදට හොයන්න පුළුවන් බන්. මම එකක් දැක්කා ඒකේ වින් කරොත් $2000 වෙනකන් උපරිම ගෙවනවා.කොඩින් නැතිව පොටෝෂොප් විතරක්.
වැඩේ තියෙන්නේ ලෝකේ හොදම එවුන් එක්ක තරග කරන්න ඕනා.
![]()

මන් හිතන්නේ අපේ ඇඩ්මින් අයියලා ටික spam list එකට එක එක වචන දාල ඇති auto spam වෙන්න. ඔන්ලියින් ජොබ් කියන වචනෙත් ඒ එකක් වෙන්න ඕනි. ඒ නිසා මන් එක අපහු edit කලා සිංහලෙන්. කොහොමද මගේ ටිකිරි මොලේ(ban වෙයිද දන්නේ නෑ)
එහෙම එකක් නෙමෙයි බං EK Spam List එකේ අවුලක් වගේ
ඒ වෙලාවේ ගොඩක් Thread පෙන්නුවේ ඔය වගේ 
![]()
එහෙම එකක් නෙමෙයි බං EK Spam List එකේ අවුලක් වගේ
![]()
ඒ වෙලාවේ ගොඩක් Thread පෙන්නුවේ ඔය වගේ
![]()