ඔන්ලයින් ජොබ්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඇහුවෙ අදයි මචන්

    The rates paid are unbelievably low and they will on purpose give you blurred images and then say, "You are making mistakes, account will get revoked". If you skip Captchas to solve the visible ones, they will then say, "We will remove your account as you are skipping Captchas", I mean seriously??? Stay away from this website, they do not want to pay you!!

    This is fraud! They will give you a blurred image then remove your account when you have a mistake.

    මේ ඔය සයිට් එක ගැන තිබුනු රිවීව් වගයක්.තේරුමක් නෑනෙ බන් මෙහෙම වෙනවා නම්.උඹ පන යන්න කොටලා කොටලා සල්ලි ගන්න ඔන්න මෙන්න තියෙද්දින් මේ වගේ අපහැදිලි ඒවා එවලා එකවුන්ට් එක ක්ලෝස් කරලා දැම්මොත් අපරාදයක්නෙ
     
    Last edited: