ඔන්ලයින් පාස්පෝට්............

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ඔන්ලයින් පාස්පෝට් apply කළා Normal service. සල්ලිත් බැන්දා.

    සල්ලි බැඳලත් සුමානයක් අදට. තවම appointment දුන්නෙ නෑ. දවස් හතර පහකින් appointment එවයි කියලයි හිතුවෙ.

    කොච්චර කල්ගන්නවද appointment එක දෙන්න?
     
    • Like
    Reactions: kinkon

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    appointment හරියටම දන්නේ නෑ. මම දන්න කෙනෙක්ට පාස්පෝට් එක එන්න මාස හතරහමාරක් වගේ ගියා.
     
    • Haha
    Reactions: Avast0

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    සති දෙකකින් වගේ අවා ඇගිලි සලකුණු දෙන්න කියලා මට නං
     
    • Like
    Reactions: wapw