ඔන්ලයින් පොටෝෂොප් - Online Photo Editor

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔන්ලයින් පොටෝෂොප් - Online Photo Editor

    ඉස්සර පොටෝ එකක් එඩිට් කර ගන්න ඕනි උනාම අපි කවුරුත් කරන්නෙ, පොටෝෂොප් හරි වෙන මොකක් හරි පොටෝ එඩිටිං ටූල් එකක් තමන්ගෙ පීසී එකට ඉන්ස්ටෝල් කරන් අදාළ පොටෝ එක එඩිට් කරගත්තු එකනෙ. දැන් එහෙම වද වින්ද කාලෙ ඉවරයි. පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ගිහින් ඕනි කෙනෙක්ට ඔන්ලයින්ම පොටෝ එඩිටිං කරගත්ත හැකි..