ඔන්ලයින් පොටෝෂොප් - Online Photo Editor

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඉස්සර පොටෝ එකක් එඩිට් කර ගන්න ඕනි උනාම අපි කවුරුත් කරන්නෙ, පොටෝෂොප් හරි වෙන මොකක් හරි පොටෝ එඩිටිං ටූල් එකක් තමන්ගෙ පීසී එකට ඉන්ස්ටෝල් කරන් අදාළ පොටෝ එක එඩිට් කරගත්තු එකනෙ. දැන් එහෙම වද වින්ද කාලෙ ඉවරයි. පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ගිහින් ඕනි කෙනෙක්ට ඔන්ලයින්ම පොටෝ එඩිටිං කරගත්ත හැකි..


    Thanks Machan
    REP 4+
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අපිට ෆොටෝ ශොප් එපා අපිට ඕන ඔන්ලයින් ෆොටො එඩිට(ර්)......:yes::cool:

    තැන්ක්ස් යාලුවා...ඇත්තටම වටිනවා.