ඔන්ලයින් බෑන්කින් commercial bank

John Snow123

Member
Apr 21, 2018
92
11
0
ඔන්ලයින් බෑන්කින් commercial bank

Commertial bank එකේ ඔන්ලයින් බෑන්කින් වල user name password මොනවද බන් ? පොත ඇරපු දවසේ කවුන්ටරේ එකා කිව්වා එකවුන්ට් නම්බරේ user name එකට ගහන්න පාස්වඩ් එක sms කරනවා කියල. පොන් එකට epassbook activation code කියල එකක් නම් ආව user name එක මොකද්ද?? එකවුන්ට් නොම්බරේ ගැහුවම වැරදියි කියනවනේ
 

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    උබට ෆෝන් එකට ලොගින් අයිඩි කියාල එකක් අවේ නැද්ද?
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ඔන්ලයින් වලට වෙනම ඇක්ටිව් කරගන්න ඕන.. ඔය කියලා තියෙන්නෙ ඇප් එකෙන් ලොග් වෙලා උබේ එකවුන්ට් එකේ ශේෂය පරීක්ෂා කරන්න විතරක් පුලුවන්... ඔන්ලයින් ගනුදෙනු කරන්න නම් වෙනම ඇක්ටිව් කරගන්න ඕන අවුරුද්දට 500 ක් යනවා. ඔය පාස්වඩ් එක උබට මැසේජ් එකකින් එනවා හැබැයි
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Mulinama nam hadagatthe mama mehema

    Com bank eken enwa bn login ID kiyala ekak ube ph ekata eka unge https://www.commercialbk.com/online/2/2/22001.aspx gahuwama error ekak enawa mulinama

    ethakota call ekak diyan card center ekata user id eka aghauwama ena error code eka kiyala

    ethakota un ac number eka ahala un ubawa enable karanwa online bank walata


    enable karama ubata ara awa login id eka gahala enter karama error ekak enne na enne tempory pswrd eka gahanna field ekak , e tempory pw eka ubata mail ekakain ewala athi mail attach akrala tynana pdf eke tynne


    a mail eke tyna pdf eka open karaganna ubata thwa password ekak ona eka hadenne mehema

    Password combination consists of the last 5 digits of your primary bank account number and the first 5 characters of your NIC/Passport number.

    Wx- id number eka ube 12345689V and ube com bank ac num eka 1234567890 nam

    pw eka = 6789012345
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    Account number ekak gahanna anna bn. login ID ekai password ekai anne. mail address ekak dunnanan Login ID eka mail ekata anne. Password eka sms ekak enawa. aka commercial bank online banking customer care call karala active karaganna one. sms eka awe naththan call karala kiyapan. un samahara welawata mail address phone number waradiyata danawa. naththan uba waradiyata liyalada danna.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mamath online bank app eka use karanawa
    mulinma login id eka gahanawa un dena
    passe enawa log wenna be code ekak
    ita passe un login id eka enable karanawa
    first time password eka change karanna enawa ita passe 10 minits idala log wenakota :)