ඔන්ලයින් බිස්නස්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබල කවුරුහරි ඔන්ලයින් බිස්නස් එකක් කරන අය ඉන්නවද ? (ඒ කිවේ social media/web හරහා එක්කෝ ඇදුම්, කෑම වගේ දේවල් විකුනන)

    ළගකදි ඉදන් ගොඩක් ඔන්ලයින් ෂෝප්ස් ලංකාවේ බිහිවෙලා තියෙනවා දැක්කා. විශේෂයෙන්ම instagram වල ගොඩක් තියෙනවා. එක එක වර්ගයේ ඒවා.

    • මේවා ඇත්තටම නැගල යන බිස්නස්ද?
    • මේ වගේ ෂොප් එකක් කරගෙන යන්න අයිටම්ස් අපිට ගන්න පුලුවන් කොහෙන්ද ටිකක් අඩු ගානට (උදා-ඇදුම්, විසිතුරු බඩු)

    අදහස් කොටාගෙන යමු.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    තවත් ඊ කොමස් සයිට් එකක් පටන් ගන්න එකම නෙමේ මචෝ අදහස් කලේ. alibaba ,ebayවගේ කොපියක් ගහල ඒකම කරන්න නෙමේ.. මම කියන්නේ එක පාර ඇදුම් ෂොප් එකක් වගේ දාන්න අමාරුයිනේ. මුලින්ම බේස් එක අල්ලගන්නවා ඔන්ලයින්.

    Ow... Karanawa nam meka thamai hodama kale.
    කොහොමද බං බඩු ගන්නේ
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    දැන් කරන්න අමාරුයි බන්. Online කරන ගොඩක් අය කරේ cosmetic, perfume, electronic items. පිටකොටුවෙන් wholesale අරගෙන කරේ. දැන් ඒකට අලුත් ගැසට් ගහලා පිටරටින් ගේන්න අමාරුයි. හැම එකක්ම ගේන එක නවත්තලා.

    අනිත් එක කොරෝනා කේස් නිසා බඩු එන්නෙත් නෑ

    කරනවනම් ඇඳුම් බිස්නස් කරපන්. හරියට දැනගෙන හැබැයි. හොඳ ලාබයක් හොයන්න පුලුවන්.
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,559
    4,059
    113
    Unkown
    x.com
    දැන් කරන්න අමාරුයි බන්. Online කරන ගොඩක් අය කරේ cosmetic, perfume, electronic items. පිටකොටුවෙන් wholesale අරගෙන කරේ. දැන් ඒකට අලුත් ගැසට් ගහලා පිටරටින් ගේන්න අමාරුයි. හැම එකක්ම ගේන එක නවත්තලා.

    අනිත් එක කොරෝනා කේස් නිසා බඩු එන්නෙත් නෑ

    කරනවනම් ඇඳුම් බිස්නස් කරපන්. හරියට දැනගෙන හැබැයි. හොඳ ලාබයක් හොයන්න පුලුවන්.

    Truetalk (y)
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    දැන් කරන්න අමාරුයි බන්. Online කරන ගොඩක් අය කරේ cosmetic, perfume, electronic items. පිටකොටුවෙන් wholesale අරගෙන කරේ. දැන් ඒකට අලුත් ගැසට් ගහලා පිටරටින් ගේන්න අමාරුයි. හැම එකක්ම ගේන එක නවත්තලා.

    අනිත් එක කොරෝනා කේස් නිසා බඩු එන්නෙත් නෑ

    කරනවනම් ඇඳුම් බිස්නස් කරපන්. හරියට දැනගෙන හැබැයි. හොඳ ලාබයක් හොයන්න පුලුවන්.
    thanx macho..
    madei monahari part time gaanakuth ekathu karaganna deyak beluwa :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මම දන්න එවුන් කීප දෙනෙක් කරනවා
    එකෙක් මාසෙට ලක්ශ තුනක් විතර හම්බුනු ජොබ් එකත් අතඇරලා දාල කරනවා, කරන එවුන් නම් කියන්නෙ අවුලක් නැහැ ලාබයි කියලා
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම දන්න එවුන් කීප දෙනෙක් කරනවා
    එකෙක් මාසෙට ලක්ශ තුනක් විතර හම්බුනු ජොබ් එකත් අතඇරලා දාල කරනවා, කරන එවුන් නම් කියන්නෙ අවුලක් නැහැ ලාබයි කියලා
    ඒක තමා මචං. ජොබ කරන අතරතුර කරන්න බැලුවේ මම

    Yes. hondata karaa Corona walta kalin. dan nam ane manda
    මොනවද උබ කරපු බිස්නස් මචං?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,683
    9,339
    113
    ඒක තමා මචං. ජොබ කරන අතරතුර කරන්න බැලුවේ මම

    මොනවද උබ කරපු බිස්නස් මචං?

    podi store ekake kara bung. dan orders naa
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    දැන් කරන්න අමාරුයි බන්. Online කරන ගොඩක් අය කරේ cosmetic, perfume, electronic items. පිටකොටුවෙන් wholesale අරගෙන කරේ. දැන් ඒකට අලුත් ගැසට් ගහලා පිටරටින් ගේන්න අමාරුයි. හැම එකක්ම ගේන එක නවත්තලා.

    අනිත් එක කොරෝනා කේස් නිසා බඩු එන්නෙත් නෑ

    කරනවනම් ඇඳුම් බිස්නස් කරපන්. හරියට දැනගෙන හැබැයි. හොඳ ලාබයක් හොයන්න පුලුවන්.
    මොනාද බන් හොද කුරියර් සර්විස් තියන්නෙ. කෑෂ් ඔන් ඩිලිවරි කරන්න ඔ්න. වෙලාවට සල්ලි දෙන එකක් වෙන්න ඔ්න
     
    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,272
    552
    113
    මොනාද බන් හොද කුරියර් සර්විස් තියන්නෙ. කෑෂ් ඔන් ඩිලිවරි කරන්න ඔ්න. වෙලාවට සල්ලි දෙන එකක් වෙන්න ඔ්න
    DOMEX oya serama thiynawa. kisi awlak nah. samahara branch wala deliver case enawa but katha karala goda da ganna puluwan.
     
    • Like
    Reactions: Capital_M