ඔන්ලයින් මාකටින් වලට ෆේස්බුක් බාවිතා කරද

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඔන්ලයින් මාකටින් වලට ෆේස්බුක් බාවිතය

    ඔන්ලයින් මාකටින් වලදි ෆේස්බුක් බාවිතා කරද්දි පහත ඒවයින් කොයි එකට ද වඩා හොද ප්‍රතිචාර තියන්නෙ...?

    01. ෆේස්බුක් එකවුන්ට් එකක් භාවිතා කිරීම
    02. ෆේස්බුක් පේජ් එකක් භාවිතා කිරීම
    03. ෆේස්බුක් ග්රූප් එකක් භාවිතා කිරීම
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක ඉතින් තමන් කරන දේ අනුව වෙනස් වෙනව. සාමාන්‍යයෙන්නම් ඉතින් Page එකක් හොඳයි.