ඔන්ලයින් යාළුකං

DragonFire

Member
Dec 27, 2012
152
15
0
මචං මමනං පෞද්ගලිකව දන්නෑ බොරු කියලා යාළුවො හදාගන්න සිද්දියක්.. සමහර විට ෆන් එකට බොරුවක් කියල කෙල්ලෙක් යාළුකරගත්ත කිව්වනං හිතාගන්ඩ පුළුවන් අවුලක් නෑ.. කොල්ලොනෙ.. ඒත් බං බොරු කියල යාළුවො ඇති කරගන්ඩ ඕනෙනං.. ඒ මොන කතාවක් ද බං..


[FONT=&quot] ඉඳං මේ මම[/FONT]
[FONT=&quot] දුන් ටෝල්ක්ස් ටික[/FONT]
[FONT=&quot] මහා පුස්සක් [/FONT]
[FONT=&quot] බවට පෙරලී[/FONT]
[FONT=&quot] හැබැහින්ම [/FONT]
[FONT=&quot] හමුවෙලා උඹ මම[/FONT]
[FONT=&quot] දොඩමළුව [/FONT]
[FONT=&quot] ගෙදරටම කැන්දං[/FONT]
[FONT=&quot] ඇවිත් [/FONT]
[FONT=&quot] මගෙ ඒ දිළිඳු පැල්පත[/FONT]
[FONT=&quot] දුටු සැනින් [/FONT]
[FONT=&quot] උඹෙ හිත වෙනස් වී[/FONT][FONT=&quot]
[/FONT]


Meka iwwwe uba nemeda machan?
 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    උඹේ කවියක් එනකං බලන් හිටියේ. මේකත් ඉතින් ලොවෙත් නෑ සුපිරිම තමා මචං. නියම අර්ථයකුත් තියෙනවා :yes::yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වැඩිය හිතන්න යන්න එපා මිනිස්සු ඔහොමයි:dull:

    :rolleyes:
    හ්ම්ම්..:)

    තෑන්ක්ස් මචං :)

    Meka iwwwe uba nemeda machan?
    මචං උඹ හයිලයිට් කරපු ටිකෙන් express වෙන්නෙ උඹ කලිං කිව්වා වගේ අයිඩියා එකක් තමයි.. මම ලියල තියෙන විදිය පොඩ්ඩක් අසාර්ථකයි:( නමුත් කියන්න ඕනි සිද්දිය කතාව තුල නිසියාකාරව ගැබ්වෙලා තියෙනවා..

    උඹේ කවියක් එනකං බලන් හිටියේ. මේකත් ඉතින් ලොවෙත් නෑ සුපිරිම තමා මචං. නියම අර්ථයකුත් තියෙනවා :yes::yes:
    ස්තූතියි හොදේ:):)

    ටොයින්
    :rolleyes::)