ඔන්ලයින් යාළුකං

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔන්ලයින් යාළුකං

    [FONT=&quot]මචං [/FONT]
    [FONT=&quot] උඹ මම නිබඳ[/FONT][FONT=&quot] [/FONT]
    [FONT=&quot] හමුවූ [/FONT]
    [FONT=&quot] ඉන්ටනෙට් නම්[/FONT]
    [FONT=&quot] අමුතු ජාලය[/FONT]
    [FONT=&quot] කෙළවරක [/FONT]
    [FONT=&quot] උඹ [/FONT]
    [FONT=&quot] අනෙක් කෙළවර[/FONT]
    [FONT=&quot] ඉඳං මේ මම[/FONT]
    [FONT=&quot] දුන් ටෝල්ක්ස් ටික[/FONT]
    [FONT=&quot] මහා පුස්සක් [/FONT]
    [FONT=&quot] බවට පෙරලී[/FONT]
    [FONT=&quot] හැබැහින්ම [/FONT]
    [FONT=&quot] හමුවෙලා උඹ මම[/FONT]
    [FONT=&quot] දොඩමළුව [/FONT]
    [FONT=&quot] ගෙදරටම කැන්දං[/FONT]
    [FONT=&quot] ඇවිත් [/FONT]
    [FONT=&quot] මගෙ ඒ දිළිඳු පැල්පත[/FONT]
    [FONT=&quot] දුටු සැනින් [/FONT]
    [FONT=&quot] උඹෙ හිත වෙනස් වී[/FONT]
    [FONT=&quot] තරු පහේ නං ඩිනර් නැති මුත්[/FONT]
    [FONT=&quot] මගේ අම්මා හැදූ බත්පත[/FONT]
    [FONT=&quot] රෑට කන්නෙම නැහැයි [/FONT]
    [FONT=&quot] කියමින් [/FONT]
    [FONT=&quot] ඉවතලූවත් කමක් නෑ බං[/FONT]
    [FONT=&quot] උඹල ලොකු උන්[/FONT]
    [FONT=&quot] උඹගෙ ලොකු කං[/FONT]
    [FONT=&quot] උඹට ඒ රෑ නින්ද ගියෙ නෑ[/FONT]
    [FONT=&quot] වෙන්ඩ ඇති [/FONT]
    [FONT=&quot] ඉර නැගෙනකං
    අන්න එතනින්
    ඉවර උනෙ
    අපෙ
    ඔන්ලයින් තිබු යාළුකං!

    [/FONT]
    [FONT=&quot]

    *සිරා සිද්දියක් ඇසුරෙනි.[/FONT]

    [FONT=&quot][/FONT]​
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    *සිරා සිද්දියක් ඇසුරෙනි.

    sad9cd.gif
    sad9cd.gif
    sad9cd.gif
    sad9cd.gif
    sad9cd.gif


    ලස්සනයි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නියමයි... ගොඩක් ලස්සනට ලියලා තියෙනවා.. වදින තැනට වදින්නම...
    චෙව්ව දේ ගැන දුකයි :(
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නියමයි... ගොඩක් ලස්සනට ලියලා තියෙනවා.. වදින තැනට වදින්නම...
    චෙව්ව දේ ගැන දුකයි :(
    තෑන්ක්ස් මචං :) ඔව්වා එහෙමයි..

    මම කට්ටා;14156239 said:
    ඔන්ලයින් ජීවිතේ ඔහොම වෙන්න ඇති බන්
    ඔක්කොම හීන ලෝක වල
    හීන ලෝකවලින් එළියට ආවම යතාර්ථයට මුහුණ දෙන්න අමාරුයි සමහරුන්ට..


    අනික් උන්ට ක්වෝට් කෙරේ නැතුවට තරහ වෙන්ඩ එෆා! :)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇඩෙනවා බන්:( ඇත්ත ඕකයි:sorry:
    ගොඩක් වෙලාවට මිනිස්සු කැමති තමන්ට වඩා යමක් කමක්(තියෙන)දන්න වැඩ්ඩෙක්ට(ශො ගොඩක් උනත්):eek:සාමාන්‍ය එවුන්ට කැමති නැ:sorry: හැමොම වගෙ එහෙමයි බන්:yes: එහෙම් නැත්නම් ඌ කුහකයෙක් වෙනවා:dull:

    ජයවේවා
    11.gif