-Frankenstein-

Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    මචන්ලා ලොකු උදව්වක් ඕනෙ උබලගෙන්
    එළකිරියෙ ඕනෙ තරම් ඉන්නවනෙ Ebay එකෙන් ගැජමැටික්ස් ගෙන්නන / ගෙන්නපු උදවිය ..
    මම Ebay එකෙන් Converse Shoes දෙකක් ගෙන්න ගන්න බැලුවෙ
    මේ පල්ලෙහා තියෙන්නෙ එකෙ Link එක

    http://www.ebay.com

    මේක පොඩ්ඩක් ලොකු භාණ්ඩයක් හින්ද Custom එකෙන් සීන් එකක් වැටෙයිද බන් ?
    මේක එන්නේ නැති වෙයිද ?
    Tax එහෙම වදීද ?
    දන්න කස්ටිය help එකක් දෙන්න
    Bump එකක් හරි දාගෙන යන්න
    ලොකු උදව්වක් මචන්ලා
     

    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    lankawen ganinko oya magul

    ලංකාවේ නෑනෙ බන් මේවා ගන්න තැනක් :oo:
    උබ දන්න තැනක් තියෙනවද
    ?

    පැටියා;16849335 said:
    100% tax gahuwa mama shoes gennala. Sports shoes walata nam tax adui :yes:

    Tax කොච්චර විතර වදීද දන්නෙ නෑ නේද මචන් :(
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    sellata kiyapan gift ekak widiyata mark karanna kiyala. ethakota tax wadinne na. mama me widiyata camcoder ekakuth gennuwa. habai machan uba nitharama me widiyata gennala thiyenawanam tax wadinna puluwan.

    shoes hinda gedaratama eida kiyala sure na. post office ekata hari yanna wei..
     
    • Like
    Reactions: -Frankenstein-

    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    maath oder kara running shoes 2k, thama awe na, awama kiyanan. godak welawata post office ekata yanna wei ganna.

    Thank You මචන් :)
    පොඩ්ඩක් බලලා කියපන් Shoes දෙක ආවම


    sellata kiyapan gift ekak widiyata mark karanna kiyala. ethakota tax wadinne na. mama me widiyata camcoder ekakuth gennuwa. habai machan uba nitharama me widiyata gennala thiyenawanam tax wadinna puluwan.

    shoes hinda gedaratama eida kiyala sure na. post office ekata hari yanna wei..

    Elazzz.!!
    Thank You මචන් :)
    පලවෙනි පාර බන් මේ වගේ Item එකක් ගෙන්නන්න හදන්නේ


    Thank You මචන් :)