ඔන්ලයින් සල්ලි හොයන්න වෙහෙසෙන අය එන්න !!!

Status
Not open for further replies.

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,133
    9,928
    113
    එක තැනක නෑ
    මචන් මටත් එවපන්.. උඹට පී එම් කරන්නඩ බෑ.. ඉන්බොක්ස් ෆුල් වෙලා කියන්නේ :yes::yes: :D:D
     

    sadarana

    Junior member
  • Dec 1, 2009
    130
    11
    18
    සුභ උදෑසනක්, ඔන්න අදත් මම ආවා... ඕනි අය PM කරන්නෝ......
    (මේක ටිකක් දිග වැඩි ඇති ඒත් හොද දේවල් ලේසියෙන් කියවන්න ලැබෙන්නේ කලාතුරකින්)
    මේක ඔයාලට හදුන්වා දෙන්න කලින් මම ගොඩාක් සැරයක් මේක දානවද නැත්ද කියලා හිතුවා
    අවසානෙදි හිතුවේ මේකෙන් කවුරැ හරිම ගොඩයයිනේ කියලයි.

    මම ‍මෙක ලියන්නේ ගොඩක් දෙනෙක් ඔන්ලයින් සල්ලි හොයන්න වෙහෙසෙන නිසයි. බොහෝමයක් අය හිතන්නේ ඒක මහා අමාරැ වැඩක් කියලයි, ඇත්ත ඒක අමාරැයි මාත් පිළිගන්නවා, මොකද ගොඩක් සයිට් ඇඩ් ක්ලික් කරන්න, එහෙම නැත්නම් රෙජිස්ටර් වෙලා සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්න වගේ මෙකී නොකී වැඩ ගොඩයි. ඒත් එහෙම කලා කියලා කීයද හම්බවෙන්නේ සොච්චමයි මාස ගානක් එකම දේ කරලා ඉතාමත් පොඩි ගානක් වෙනුවෙන් අපේ බොහෝ දෙනෙක් වෙහෙසෙන හැටි දැක්කම දුකත් හිතෙනවා...
    එහෙත් මම මේ ඔයාලට හදුන්වා දෙන ක්‍රමය ඊට බොහෝ වෙනස්, සමහර අය දැකලත් ඇති ඒත් කරන ක්‍රමේ ගැන කිසි ‍වැටහීමක් නැතුව අතැරලත් ඇති එකී මෙකී හැම දෙනගේ දැන ගැනීම පිණිසත් ලංකාවේ මගේ එළකිරි යාළුවන්ට උදව්වක් පිණිසත්
    තබ සතයක් වියදම් නොකර තමන්ගෙ වටිනා කාලයෙන් විනාඩි කිහිපයක් වැය කර ජීවිත කාලයක් පුරාවට හම්බකරන්න ක්‍රමයක් කියල දෙන්නයි හදන්නේ
    (මේක මම ඉගෙන ගන්න රටේ මගේ ලෙක්චරර් කෙනෙක් පුද්ගලිකව මට කියා දීපූ දෙයක් නිසා ඒ සර්ට මුලින්ම ස්තූතිවන්ත වෙනවා)
    වැදගත්ම දේ තමයි මූලික වියදම් නැහැ
    රෙෆ්රල්ලා ඹ්නී නැහැ
    ඇඩ් ක්ලික් කරන්න ඔනි නැහැ
    කොටින්ම කිව්වොත් ඒක ඉතාම ලෙහෙසි කාටත් කරන්න පුළුවන් දෙයක්
    දැන් හැමෝම කියයි හැම තැනම කියන්නේ ඕක තමයි අන්තීමට කොහෙන් ගියත් PTC Site, Ad click කරන්න වෙයි කියලා. ඒත් මම ෂුවර් එකටම කියනවා මේක ඒවයෙන් සපුරා වෙනස් කියලා. මම කියන්නැහැ ට්‍රයි කරලා බලන්න කියලා මම කියන්නේ මෙක හැමෝම කරලා කීයක් හරි හම්බකර ගන්න කියලයි.
    මම පුද්ගලිකව උදව් උවමනා අයට උදව් කරන්න සූදානම්.
    අතිෂය උවමනා අය පමණක් මට pm කරන්න
    ඉතිරිය මට භාර දෙන්න
    සුභ දවසක්!
    ;) ;)
    PM ME
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    Online money

    Dear hasiwarna,

    Personally thanks for the post you have done here. If you have time please send me the details of this.

    Regards
    AJM
     
    Status
    Not open for further replies.