ඹය වැඩේ කරන්න ඒපා මචන් ස්පැම් ඒකකට සෙට් උනොත් උබේ ඹක්කොම කෙරුවාවල් ඒලියට වැටෙයි කලින් ත්රේඩ් ඒකක් තිබුනා ඒහේම චැට් කරන්න ගිහින් පස්සේ ඒක fb ඒකේ දානවා කියලා කප්පම් ගත්ත කෙස් ඒකක් හොයලා බලපන් :yes::yes: