ඔන්ලයින් CV / Online BIO data FREE Domain
meka one kenek innawa nam mata PM ekak hari methana post ekak hari danna
*Free .info domain ekak denawa
*Free one year hosting denawa
*Free Setup karala denawa
for one year punchi 1000 Rs wage mudalak aya karanwa
masekata 100 Rs watene na...
Bank Transfer thamai money pay karana wenne
pay karala recipt eka scan karla email me
ganna kamathi kenek innawa nam atha ussana onee

ඔයගොල්ලො කවුරුත් දන්නවා ඇතිනේ BIO DATA / CV එකක් කියන්නෙ මොකක්ද කියලා... ජොබ් එකකට ඇප්ලයි කරන්න ගිහාම ඉතින් ඕක හොයන්න ඔනේ හැමතැනම සමහර වෙලාවට පෙන් ඒකේ Virus ගිහින් CV එකත් මැකිලා... ඔන්න ඉතින් මම ඒකට පොඩි විසඳුමක් ගෙනාවා එක තමයි
ඔන්ලයින් CV
මේ Online CV එකේ ගොඩාක් Features තියෙනවා.
*Education
*About me
*Work Experience
*Recomandations
*Portfolio
මේ වගේ Section පහකට කඩල තියෙනවා.
තමන්ගේ CV එක ඩවුන්ලෝඩ් කර ගන්නත් පුලුවන් දැන් කාටවත් Email කර කර ඉන්න ඕනෙ නෑ කෙලින්ම සයිට් එකට ගිහින් බලන්න පුලුවන්.
ඒ වගේම මෙක AJAX කියන තාක්ශනය උපයෝගී කරගෙන හදලා තියෙන්නෙ.
www.yourname.info site ekata gihama kelinma oyage CV eka load wenawa me wage