ඔන්ලයින් movies සහ TV series බලමු
Online TV series, Movies බලන්න හොඳ ඔයගොල්ලෝ දන්න websites මොනවද? පරණ ඒවා සහ අලුත් ඒවා දෙකම අඩංගු website නම් වඩාත් හොඳයි.
Online TV series, Movies බලන්න හොඳ ඔයගොල්ලෝ දන්න websites මොනවද? පරණ ඒවා සහ අලුත් ඒවා දෙකම අඩංගු website නම් වඩාත් හොඳයි.
මම නම් online movies බලන්නෙ නෑ මචන්..
720p/1080p HD ඒවා ඉතින් ඔන්ලයින් බලන්න දෙන තැනුත් අඩුයි,
බලන්න නම් 40Mb/s - 50Mb/s වත් ස්පීඩ් එකක් තියෙන්න ඕන නෙ.
දන්න අය කියයි..
සයිට් කීපයක් තිබ්බා Elakiri එකේම දාලා,
Quality වෙනස තේරෙන්නෙ එතකොටයි. 