ඔන්ලයින් movies සහ TV series බලමු

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ඔන්ලයින් movies සහ TV series බලමු

    Online TV series, Movies බලන්න හොඳ ඔයගොල්ලෝ දන්න websites මොනවද? පරණ ඒවා සහ අලුත් ඒවා දෙකම අඩංගු website නම් වඩාත් හොඳයි.




     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :no: මම නම් online movies බලන්නෙ නෑ මචන්.. :no: මොකද කොලිටි නෑ එහෙම බලද්දි. :sorry: 720p/1080p HD ඒවා ඉතින් ඔන්ලයින් බලන්න දෙන තැනුත් අඩුයි, :oo: බලන්න නම් 40Mb/s - 50Mb/s වත් ස්පීඩ් එකක් තියෙන්න ඕන නෙ. :yes: දන්න අය කියයි.. :eek: සයිට් කීපයක් තිබ්බා Elakiri එකේම දාලා, :no: මට මතක නෑ..

    :yes: HD ඒවා බාගෙනම බලහන් (CHD, Wiki, CtrlHD, ......... etc. releases) :love: Quality වෙනස තේරෙන්නෙ එතකොටයි. :cool: