ඔන්ලයින් USD wallet එකක් කියපල්ලකෝ

Gamer1

Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    මචංලා, ඇති තියෙන සොච්චම local bank වල තියාගන්නෙ නැතිව online wallet එකක තියාගන්න විදිහක් තියෙනවද???
     
    • Like
    Reactions: bando1

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,502
    113
    WISE මහ බැංකුවෙන් තහනම් කරොත් මොකෝ වෙන්නෙ?
     
    • Haha
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    WISE මහ බැංකුවෙන් තහනම් කරොත් මොකෝ වෙන්නෙ?
    Wise තියෙන සල්ලි ටික වියදම් කරළ මෙහෙ sell කරන්න product ටිකක් ගේනවා... නැත්නම් රවුමෙන් තහනම් නැති එකකට දාගෙන මෙහෙට ගේනවා... 😂😂
     
    • Like
    Reactions: Miami-Vice

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    WISE මහ බැංකුවෙන් තහනම් කරොත් මොකෝ වෙන්නෙ?
    withdrawal නම් තහනම් කරන එකක් නැති වෙයි. මොකද USD ලංකාවට එන එකක් නේ.

    එහෙම කරොත් නම් මහබැංකුවේ ඉන්නේ මෝඩ හරක් කියල තමයි හිතන්න වෙන්නේ.
     
    • Like
    Reactions: Miami-Vice

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    wallet එකක් විදියට payoneer පාවිච්චි කරන එකේ අවුල් මොනවද.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මමත් පාවිච්චි කරන්නේ Payoneer කිසිම ගින්නක් නැතිව $, Euro තියාගෙන ඉන්නවා, අවශ්‍ය වෙලාවල අවශ්‍ය ගාන රු. කරලා බැංකුවට ගන්නවා... දැනටත් සැලකියයුතු ඩොලර් ප්‍රමාණයක් Payoneer වල තියාගෙන ඉන්නේ..